06.

77 18 3
                                    









AT DINNER TIME,

ඇබී පාන් පෙත්තකට බටර් ගානවා දැන් විනාඩි දහයක ඉදලා .. ජෝ ට්‍රිස් දෙන්නා ඇබී දිහා බලන් හිටියේ හොරෙන් හිනා වෙවී..

" Hey.. abby ඔයාගේ girlfriend  ලස්සනයි " :  ට්‍රිස්

ට්‍රිස් දිහා බලපු ඇබී.,

" ට්‍රිස්.. එයා මගේ  girlfriend  නෙමෙයි "

"  හරි හරි .. ඔයාගේ  future girlfriend "  ජෝ කියද්දී පාන් පෙත්ත පිගානෙන් තියපු ඇබී.,

" එයා මගේ  future girlfriend ත් නෙමෙයි "

" මොකක් හරි.. කොහොමද දෙන්නා සෙට් උනේ " ට්‍රිස් ඇබී දිහා බලලා හිනා උනා..

" නෑ නෑ.. ඔයාලා වැරදියට තේරුම් අරන් ඉන්නේ .. ඔයාලා හිතන කිසිම දෙයක් නැහැ "

" අපි හිතන කිසිම දෙයක් නැහැ කියන්නේ ඔයා දන්නවද අපි හිතපු දේ "

"  අහන්න.. මං කලින් කිව්වා වගේ එයා මගෙන් ඇහුවා maths  කියලා දෙන්න පුළුවන් ද කියලා.. මං ඉතින් එයාට කියලා දුන්නා එච්චරයි "

" එච්චරයි? "

" ඔව් එච්චරයි "

" මොනවද දැන් ඔය කරපු පාඩම් " : ට්‍රිස්

" මුලින්ම කරේ පේපර් එකක්.. එකෙන් එයාට අමාරු ටික මාර්ක් කරා.. අහ්.. බය වෙන්න එපා ට්‍රිස්.. අපි ඔයාලා වගේ ඇගිලි වලින් දිග මනින්නෙයි, ඇගේ ප්‍රස්තාර අදින්නෙයි, ස්ථාන ලකුණු කරන්නෙයි නැහැ "  ඇබී ට්‍රිස් දිහා බලලා  wink කරද්දී ජෝට හිනා ගියා.. ට්‍රිස් ජෝ හිනා උන නිසා වැලමිටෙන් අතට ගැහුවා..

ඇබී හිනා වෙවී පාන් පෙත්ත අරගෙන කටේ දාගෙන ට්‍රිස්ට ඇහැක් ගහද්දි ට්‍රිස් ඇබී දිහා බලලා රැව්වා...












AT ART MUSEUM 🖼️,

" ආ.. මේ චිත්‍රේ මොකක්ද .. "

 "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now