18.

81 19 8
                                    







"  මෙයා කොහෙද අනේ "

හැනා ඇබීව හොය හොය class building එකේ හැමතැනම ඇවිද්දා.. හැනා  home science  එක ලග කොරිඩෝවෙන් යද්දි කෙනෙක් එකපාරට හැනාව  home science එක ඇතුලට ඇදලා ගත්තා.. හැනා එකපාර වෙච්ච දේ නිසා බය උනත් ඒ කෙනා ඇබී කියල දැකපු ගමන් මූනට හිනාවක් ආවා.. ඇදලා ගත්ත පාර හැනා ව ගියෙ බිත්තියට.. හැනා දැන් ඇබීටයි බිත්තියටයි මැදි වෙලා


" ඇබී මේක ක්ලාස් එක.. මේක රොමැන්ටික් වෙන වෙලාවක් ද අනේ "


හැනා මූණ රතු කරන් කියද්දී හැනාව අත ඇරලා පිටිපස්සට උන ඇබී,


" මගුලක් කතා කරනවා.. මං මෙතන හිර වෙලා ඉන්නේ ඕයි.. උදව් කරනවකො "


ඇබී දිහා ඔරවලා බලපු හැනා,

" හිර වෙලා? "


අමුතු විදියට ආයමත් ඇබී දිහා බලද්දි,


" යහ්.. එහෙම එකක් ගැන නෙමෙයි කිව්වේ... මේ.... "


ඇබී එයාලට ටිකක් එහායින් තිබුණ ලොකු මේසෙ පෙන්නුවා.. මෙසේ උඩ කෑමකට ගෙනාව බඩු වර්ග තිබ්බා



" මේක? "

" මං මගේ පාඩුවෙ මෙතනින් ගියෙ හරිද.. මිස් තමයි කතා කරල හදන්න බාර දුන්නේ.. එයා නම් කියලා ගියා... ඒත්... "



" ඒත්.. ඔයා හදන්න දන්නේ නෑ.. එහෙම නේ "


හැනාට ඔව් කියන්න ඇබී ඔළුව උඩට පහලට කරා



" අද ගෙස්ට්ලා වගයක් එනවා කිව්වනේ ඒ නිසා වෙන්න ඇති.. හරි එන්න... මේන එච්චර අමාරු නෑ "

හැනා දාගෙන හිටපු බැග් එකත් පැත්තකින් තියලා ග්ලේස්ඩ් කේක් එක හදන්න ගත්තා.. ඇබී උනත් හැනා කියන විදිහට උදව් කරා..



" ඇබී එග්ලස් ඔරේන්ජ් ග්ලේස්ඩ් කේක් කියන්නේ වෙජිටේරියන් කෑමක් .. මේකට ඇබී බිත්තර දාන්නේ නෑ ඒ වෙනුවට ගොඩක් අය මේකට දාන්නේ යෝගට්, මිල්ක්මේඩ් වගේ ඒවා තව  .................................................................................................................................................................................................................................................................................... "



WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now