22.

75 14 1
                                    








🔞




කාමරේට වෙලා ඇදුම් නව නව හිටපු ට්‍රීස් ළගට ගියපු ජෝ ට්‍රීස් අතේ තිබ්බ ඇදුම් ටික අරගෙන පැත්තකින් තියලා ට්‍රීස්ව අතින් අල්ලලා නැගිටවලා බිත්තියට හේත්තු කරේ ට්‍රීස් එකපාර ජෝ දිහා පුදුමෙන් බලද්දි.. ජෝගෙ ඇස් දෙක දැක්කම ට්‍රීස්ට ජෝට වෙලා තියෙන දේයි, ජෝට ඕන දේයි අදුරගන්න පුලුවන් උනා.. අද වෙනකන් දෙන්නා ලිංගිකව කවදාවත් එකතු වෙලා නෑ.. එයාලා ඒ හැමදේම කිස් වලින් පටන් ගෙන කිස් වලින් ම නතර කරා


ජෝ ට්‍රීස් දිශා බැලුවා... කැරලි කොණ්ඩෙ.. බෙල්ල..  තොල් දෙක... බර්ත් මාර්ක් එක.. ඇග... උහ්.. ජෝටම පුදුම හිතුණා එයා කොහොමද මෙච්චර කාලයක් ඉවසුවේ කියලා..  ජෝ ට්‍රීස්ගෙ ක්ලාස් එකට ආව පිරිමි ළමයෙක්..  ට්‍රීස් කියන්නෙ ඉතින් ක්ලාස් එකේ ටෝක් කරන්න එන ගෙඹි කෙල්ලන්වයි කොල්ලන්වයි සතේකට ගණන් ගන්නෙ නැති මුරණ්ඩු කෙනෙක්... එතකොට ජෝ.. ආඩම්බරකම ඔළුවෙ මදුණටම ගහපු දකින හැම එකා එක්කම යාලු වෙන ප්‍රතිපත්තිය ඉහළින්ම රකින කෙනෙක්



මේ පරමාණු බෝම්බ දෙක එකතු උන විදිහ අදටත් හිතාගන්න අමාරුයි.. කොහොම උනත් ට්‍රීස් තාම වර්ජින් හරියැ... ජෝගෙ නම් වර්ජින් එක කොහෙදෝ කාලෙක කාටදෝ දීලා... ඒ ගැන ඕන නෑ


" ට්‍රීස්! "


හිමීට ජෝ ට්‍රීස්ගෙ තොල් අල්ලගත්තා.. ඒ කිව්වෙ කිස් කරා ( සමාවෙම්න මට සම්භාව්‍ය ඒවා ලියන්න තේරෙන්නෙ නෑ )  ට්‍රීස්ව ඇබීත් ගෙදර නැති එකේ එකදිගට කිස් කරා..  ඇති වෙනකන් ට්‍රීස්ගෙ තොල් වල හිටපු ජෝ හිමීට නිකටට, නිකටෙන් බෙල්ලට පාත් උනා..  ට්‍රීසුත් අත් වලින් ජෝගෙ උරහිස අල්ලගනිද්දි ජෝ ජෝගෙ ඇග ට්‍රීස්ගෙ ඇගට තද කරලා ආයම ට්‍රීස්ගෙ තොල් වලට ආවා


ඇගවල් දෙක තද වෙලා නිසා ට්‍රීස්ගෙ ඇගම ජෝට දැනෙද්දී ජෝට පාලනය කරගන්න බැරි උනා.. ට්‍රීස්ටත් ජෝගෙ ඇග එයාගේ ඇගේ වදිද්දි යටි බඩ ඇතුලෙන් කූල් වෙන්න ගත්ත..



" ට්‍රීස්.. අ.අනේ අද වි... "


" ඒක කරන්න ජෝ..  අහන්න ඕන නෑ "



WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now