10.

71 20 9
                                    










" Abby "

" හාහ් "

" Don't feel anything "

හැනා ඇබීගෙ අත් දෙක අරගෙන එයාගේ ඉණ වටේ ඔතා ගත්තා.. හැනා ඇගිලි වලින් ඉස්සිලා ඇබීගෙ lips වලට එයාගේ lips වලින් පොඩි touch  එකක් දැම්මා.. හැනා නිකන්  touch  එකක් දැම්මත් ඇබී හැනාව  kiss  කරා.. හැනාගෙ kiss එකට ඇබීව මත් උනා.. ඇබීව අවුස්සන්න kiss කරාට මොකද හැනාත් දැන් ටික ටික ඇබීගෙ lips වලට මත් වෙලා හිටියේ..

හැනාගෙ ඇස් පියවෙන ගමන් අත් දෙක ඇබීගෙ බෙල්ල වටෙන් දාගත්තා.. ට්‍රිස්ට අරහෙම කිව්වට මොකද අද කරපු maths පාඩම වෙනම පැත්තක.. දෙන්නගේ  lips  එකිනෙකට තදින් kiss කරද්දී හැනාට එකපාර හරි සිහිය ආවා.. හැනාට ම මතක් වෙලා එයා ඇබීව ඉක්මනට එහාට තල්ලු කරා


" ඇබී මං.. " පැත්තකට වෙච්ච ඇබී හැනා දිහා බලද්දි හැනා ඇබීට ජූලි එක්ක කරපු චැලෙන්ජ් එක ගැන කියන්න හැදුවා.. ඒත් හැනාට වචන ආවෙ නෑ.. ඇබී හැනා දිහා බැලුවේ එයා කියන්න ගිය දේ මොකක්ද අහන්න වගේ.. ඇබී බලන් හිටියත් හැනාට ඒක කියන්න බැරි උනා.. හැනා බය උනා ඒත් හේතුව හැනාවත් දන්නේ නෑ..


හැනා ඇබී room  එකේ ඉද්දිම බැග් එකත් අරගෙන  room  එකෙන් එලියට ඇවිත් ගෙදරින් එලියට ගියා.. ඇබී හැනාට කතා කරත් හැනා නැවතුනෙ නෑ.. හැනාට එකපාර මොකක්ද උනෙ කියලා ඇබීට හිතාගන්නත් බෑ.. ඇබී අතින් ඔළුවට පාරක් ගහගත්තා හැනාව බය කරා කියලා හිතලා


පාරට ආව හැනා ටික දුරක් පයින්ම ගිහින් හේසල්ට කෝල් එකක් ගත්තා..,


" Hello "

" ඒහ්.. මට .. මට අමුතුයි වගේ දැනෙනවා "

" ඈ මොකක්ද "   ගත්ත ගමන් කිව්ව අපබ්‍රංසයක් කිව්වා.. හේසල්ට හැනා කියන දේ තේරුනේ නෑ

" මං ඇබීගෙ ගෙදර ගෙදර ඉඳන් යන ගමන්.. අපි.. අපි .. කිස් කරා "


" මොකක්.. ඔය.. ඔය දෙන්නා එකට හිටියද "

" No.. just a kiss.. එච්චරයි.. ඒත්.. ඒක.. ඒක අමුතුවට දැනෙනවා "


" අමුතුවට කිව්වේ " හැනාට එයාට හිතෙන දේ වචනයෙන් කියන්න තේරෙන්නේ නෑ.. එයා ගලප ගලප එයාට හිතෙන දේ හේසල්ට කිව්වා


WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now