24.

52 12 1
                                    







ඇකඩමි එකේ මුහුණ දෙන පලවෙනි එක්සැම් එක නිසා හැනාට පොඩ්ඩක් විතර බයයි.. ඒ නිසාම ප්‍රැක්ටිස් කරද්දී ස්ටෙප් එකක් දෙකක් වරදිනවා..  හැනා ඒ වෙලාවට ආයම මුළු ස්ටෙප්ස් ටිකම මුල ඉදන් කරනවා.. හැනා මහන්සි වෙලා එක්සැම් එකට ප්‍රැක්ටිස් කරනවා දකින ජෙනිෆරුත් අම්මත් කිව්වේ ක්ලාස් එකේ තියෙන එක්සැම් වලටවත් හැනා මෙච්චර මහන්සි වෙන්නේ නෑ කියල

එක්සැම් එකට හැනාට තනියම යන්න බෑ කියල හැනා කොහොමහරි ඇබීවත් මේකට කැමති කරගත්තා.. අමුතුවෙන් කැමති කරගන්න දෙයක් නෑ හැනාගෙ ඕන දේකට ඇබී නම් එනවා








*

*

*








ජූලිගෙ අම්මව හදිස්සියේ ම හොස්පිටල් ඇඩ්මිට් කරලා.. ජූලි දැනගත්ත ගමන් ඉක්මනින් ම ආවෙ හොස්පිටල් එකට.. අම්මව හොස්පිටල් එකට අරන් ඇවිත් තියෙන්නේ කැතී.. වැඩ කර කර ඉන්න ගමන් තමයි ජූලිගෙ අම්මා එකපාර පපුවත් අල්ලගෙන කලන්තේ දාලා වැටිලා තියෙන්නේ.. ජූලිව දැකපු කැති අදුරගත්තා ඒ ෆෝලීන් ගෙ දුව කියල.. ජූලි හොදටම කලබලෙන් අම්මව හොයද්දි කැතී ජූලි ලගට ආවා..


ජූලිත් කැතීව අදුරගද්දි ෆෝලීන්ට ප්‍රශ්නයක් නෑ කියල කැතී ජූලිව සන්සුන් කරා.. ෆෝලීන් ඉන්න කාමරේට කැතී ජූලිව එක්කගෙන යද්දී ෆෝලීන් හිටියේ බෙහෙත් නිසා නිදාගෙන


" ෆෝලීන්ට ඩොක්ටර් කිව්ව විදිහට හාර්ට් ඇටැක් එකක් ඇවිත් තියෙන්නේ.. පලවෙනි වතාව නිසා රිස්ක් එකක් නෑ දුව.. ඒත් දෙවනි පාරට ආවොත් අමාරු වෙයි කියනවා "

ජූලිට අම්මා දිහා බලාගෙන ම ඇඩුනා.. ජූලි අම්මට එයාටත් වැඩිය ආදරෙයි.. ෆෝලීන්ට පොඩි කලන්තයක් ආවත් ජූලි ගොඩක් බය වෙනවා.. ජූලිට නම් අම්මා නැතුව කොහෙත්ම ඉන්න බෑ


" ෆෝලීන් කල්පනා කරනවා වැඩියි දුව.. එයා එහෙදීත් එහෙමයි.. මං දන්නව ඔයාලට ප්‍රශ්න තියෙනවා.. ෆෝලීන් මට හැමදේම කියනවා.. අම්මව පොඩ්ඩක් බලාගන්න.. මොනවා හරි ඕන නම් මගෙන් ඉල්ලන්න හරිද.. හොස්පිටල් ඔක්කොම බිල් මං පේ කරලා තියෙන්නෙ.. මං එහෙනම් එලියෙන් ඉන්නම් "


WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now