12.

84 21 11
                                    










" ආයිශ් මේ යක්කු.. නිශ්ශබ්ද වෙනවලා ඔක්කොමලා.. මං ආය කියන්නේ නෑ "

හෙඩ්ට ඇති වෙලා මයික් එකත් පැත්තට කරලා කෑ ගැහුවා.. ඔක්කොමලා silent .. special meeting එකක් කියලා ආයතනයේ හැම class එකකම ළමයිව class main hall එකට කැදෙව්වා.. ළමයි හැමෝම කතා කර කර ඉන්න නිසා මුළු හෝල් එකම සද්දෙයි. හෙඩ් දෙපාරක් තුන්පාරක් කිව්වා නවත්තන පාටක් නෑ ඒක නිසා කෑ ගැහුවා.. නිශ්ශබ්ද වෙච්ච ලමයි දිහා ටිකක් වෙලා බලන් ඉදලා...

හදිස්සියේම meeting එකක් organiz කරේ අපේ ටොප් බෝඩ් එකේ අය තීරණය කරලා තියෙනවා පොඩි පාර්ටි එකක් තියන්න

හෙඩ්ට කියලා ඉවර කරන්න උනේ නෑ ආයම ලමයි ඔක්කොම කෑ ගහන්න පටන් ගත්තා.. මං හිතන්නේ ඉස්කෝලෙත් මේ වගේ පට්ට දෙයක් කිව්වාම ඒ වෙලාවේ වටේ තියෙන සිටුවේශන් එක ඔයාලට මතක ඇති.. ළමයිට ආයම හෙඩ් සැරෙන් කතා කරලා...

නිශ්ශබ්ද වෙනවා හැමෝමම.. මේක නිකන් හරියට හරක් ගාලක් වගේ නේ

හෙඩ් කියද්දී ළමයි හැමෝම ආයම නිශ්ශබ්ද උනත් හෙඩ් කියපු වචනෙට පැත්තක හිටපු ඇබීට හිනා ගියා.. මිෂෙල් වැලමිටෙන් ඇනලා රවද්දි ඇබී හිනාව නවත්ත ගත්තා..

ආය කෑ ගැහුවොත් මං මේක තියන්න දෙන්නේ නෑ

හෙඩ් හැමෝම දිහා බලලා අවවාද විදිහට කියද්දී ළමයි ' හම්ම් ' සද්දයක් නෑ.. හෙඩ් ළමයි හැමෝම දිහා ආයම බලලා


හරි.. එදාට ඔයාලා හැමෝටම සහභාගී වෙන්න පුළුවන්.. එදා දවසේ අපි ඔයාලට නිදහසේ ඉන්න දෙනවා හැබැයි ඔයාලා Institute එකට අපකීර්තියක් වෙන්නේ නැති විදිහට හැසිරෙන්න ඕන

විශාල දේශනයකට පස්සේ තව සතියකින් fun night එක තියන්න තීරණය කරා.. මං
ළමයි මොනවා කිව්වත් හෙඩ්ට නම් මේ නසරාණි පැටව් ටිකව සත පහකට ශුවර් උනේ නෑ

" උව්.. අනේ පට්ට අනේ.. ඇබී ඔයා එදාට එනවා නේ " හැනා පිටිපස්ස හැරිලා ඇබීගෙන් අහද්දි ඇබී.,

WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now