පලවෙනි කොටස 💖

544 53 31
                                    


ජන්...මී ෆයිට් එකට වෙලා යනවා ප්‍රින්සස් ඉක්මනට රෙඩි වෙන්න ."

හියානා  තමන්ගෙ පුන්චි ජන්මි එක්ක යන්න යන්නෙ එයාගෙ උපන් රටට

කිම් හියානා අවුරුදු විසිහයක් උන  හියානා තමන්ගෙ එකම වස්තුව ජෙයොන් ජන්මි ජපන් වල මෙ වෙනකන් ජිවත් උනෙ ජන්මි නිසා වගෙම ලොකු රහසක් රකින්න 

හියානා තමන්ගෙ අවුරුදු 5ක පුන්චි ප්‍රින්සස් එක්ක තනි උන ලස්සන කාන්තාවක්
රුපයෙන් කිසිම අඩුවක් නැති තරමක් කොට කොන්ඩයක් හිමි ලස්සන කෙල්ලෙක්

හියානා අවුරුදු හයකට කලින් ජපෑන් වලට එන්න ජිවිතෙ ලොකු ප්‍රශ්නෙකට මුන දිලා කෙනෙක්ට විදින්න බැරි ලොකුම වෙදනාව හියානා වින්දා  ජිවිතෙ කිසිම අඩුපාඩුවක් නොතිබුනු හියනාට පොඩි වයසින්ම මැරෙජ් ලයිෆ් එකකට යන්න  සිද්ද උනෙ දෙමාව්පියො නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හියානා අවුරුදු හයකට කලින් ජපෑන් වලට එන්න ජිවිතෙ ලොකු ප්‍රශ්නෙකට මුන දිලා
කෙනෙක්ට විදින්න බැරි ලොකුම වෙදනාව හියානා වින්දා 
ජිවිතෙ කිසිම අඩුපාඩුවක් නොතිබුනු හියනාට පොඩි වයසින්ම මැරෙජ් ලයිෆ් එකකට යන්න  සිද්ද උනෙ දෙමාව්පියො නිසා

ඕ මා..ම් මන් රෙඩි උනා අ..නෙ ."

පුන්චි ජන්මි තොල් උල් කරන් කිව්වෙ හා පැටියෙක් වගෙ හුරතල් විදිහට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පුන්චි ජන්මි තොල් උල් කරන් කිව්වෙ හා පැටියෙක් වගෙ හුරතල් විදිහට

හියානා ජිවිතෙ විදින්න ආසම රූපෙට සමාන රූපයක් තිබුනු ජන්මිගෙ හැඩරුව එයාගෙ අප්පාගෙ  වගෙමයි

මා..ම් සුසෑ..න්ව දලා යන්න වෙන  එකට මට දුකයි ."

ජන්මිගෙ බොල ඇස් වලින් කදුලක් වැටුනෙ එයාගෙ හොදම යාලුවා සුසෑන්ව දලා යන එකට දුක නිසා

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now