හයවන කොටස 💖

280 45 13
                                    


මා..ම් අපි හෙට ගුග්ගෙ ඩෑඩ් ග්‍රැනිගෙ ගෙදර එනවාලු ටෙහු ඔප්පාලාත් එක්ක ."

ජන්මි කිව්වෙ රෙදි නවන හියානා.දිහා බලන ගමන්

දිහා බලන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගු..ග්ගෙ ඩෑඩ් ."

හියානා නවන්න ගත්ත ටී ශර්ට් එක අත් අතර හිර කරන් තිගැස්මෙන් ඇහුව්වා

ම්ම් යස් මාම් ගුග්ගෙ ඩෑඩ් ගොඩක් හැන්සම් කෙනෙක්ලු ."

ජන්මි කිව්වෙ හිත පිනා යන සතුටින්

හැන්..සම් ."

හියානාගෙ හිතට ගැස්සුනා
ගුග්ගෙ ඩෑඩ් කව්රු වෙන්න පුලුවන්ද
හියානාගෙ හිතට ගුග්ගෙ ඩෑඩ්ව බලන්න ඔනෙ උනෙ ග්‍රැනි එයාගෙ මුනුබුරා ගැන කියද්දි එත් හියානාගෙ හිතට අමුත්තක් දැනුනා

මා..ම් ."

හියානා කල්පනා ලොකෙන් මිදුනෙ ජන්මි හියානාගෙ ඇදුමෙන් ඇදපු නිසා

මා..ම් අපිත් යමු නෙද 
ග්‍රැනි කිව්වා මාම්වත් එක්කන් එන්න කියලා
ටෙහු ඔප්පාලා..ත් එනවා අනෙ මාම් අපි යමු චෙබල්  ."

ජන්මි උරහිස් ගස්ස ගස්ස හියානාට පින්සෙන්ඩු උනෙ ගුග්ගෙ ඩෑඩ්ව බලන්න තිබුනු උවමනාවට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්මි උරහිස් ගස්ස ගස්ස හියානාට පින්සෙන්ඩු උනෙ ගුග්ගෙ ඩෑඩ්ව බලන්න තිබුනු උවමනාවට

හ..රි අපි යමු ම්ම් ."

ජන්මිගෙ කොන්ඩෙ අවුස්සලා හියානා කිව්වෙ ජන්මිගෙ හිත රිද්දන්න බැරි නිසා වගෙම හියානාට ඔනෙ උනා ගුග්ගෙ ඩෑඩ්ව බලන්න

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now