දහාහත්වෙනි කොටස 💖

243 43 25
                                    


ජන්කුක් මැරි කරලා ." යුරා කැෆෙ එකෙ වාඩි වෙලා හිටිය පුටුව පෙරල ගෙන නැගිට්ටෙ ඇස් ලොකු කරන්

යස් මොකො මෙ කෙන්තියෙන් ." සුයා ඇහුව්වෙ දුම් දාන කොෆි මග් එකෙන් උගුරක් බොන ගමන්

නෙවර් එ..ක වෙ..න්න බැහැ ." යුරා වෙගෙන් හුස්ම ගන්න ගමන් කිව්වෙ ඔලුව දෙපැත්තට වනන ගමන්

එක වෙන්න පුලුවන් නිසානෙ
ජන්කුක් මැරි කරලා තියෙන්නෙ
මට නම් සතුටුයි
නිව්ස් වල ගිය විදිහට නම් දෙන්නා
රොමැන්ටික් කපල් එකක් වගෙ
හැම පාරම වගෙ මෙ පාරත් බෙස්ට්ම බිස්නස්මන් අවොඩ් එක හම්බුනෙ ජන්කුක්ට 
මන් හිත.." සුයා හියානා ගැන දැන ගත්ත සෙරම යුරාට කිව්වෙ සුයාට හියානා ගැන පැහැදිමක් ඇති උන නිසා

ක..ව්ද එකි ." යුරා අයෙමත් ඉද ගන්න ගමන් ඇහුව්වෙ ඇස් රොල් කරන ගමන්

ජෙයොන් හියානා ." සුයා යුරාට නොක්කාඩුවට හිනා වෙන ගමන්  කිව්වා

ව..ට් ." යුරා ඇස් කෙන්තියෙන් රතු උනා

යස් ඩාර්ලින්
එ හියානා ජන්කුක්ගෙ ex වයිෆ්
බට් යුරා ඔයා මට හියානා ගැන කියපු දෙවල් සෙරම බොරුනෙ
හියානා කියන්නෙ හොද කෙල්ලෙක්
මට එක හොදටම තෙරුනා
මෙ පාර ssb අවොඩ් සෙරමිනි එකට ගිය වෙලාවෙ හියානාව මන් අදුර ගත්තා ."  සුයා අතෙ තිබුනු කොෆි මග් එක ටෙබල් එක උඩින් තියෙන ගමන් ඇහුව්වා

එක වෙ..න්න බැහැ
ජන්කුක් මට බො..රුද කරෙ ." යුරා වියරුවෙන් වගෙ කියවන්න ගත්තා

යු..රා ."

නෙවර් ජන්කුක් මට බොරුවට ආදරේ කරෙ
එ..යා කිව්වානෙ මගෙන් පස්සෙ අයෙ කාවවාත් මැරි කරන්නෙ නැහැ කියලා
එකත් අයෙමත්  අර ගොඩෙ එකිව
ජන්කුක්ගෙ මොලෙ හොද නැද්ද ." යුරා
ටෙබල් එකට අතින් පාරක් ගහලා කිව්වෙ කෙන්තියෙන්

සුයා ඇස් ලොකු කරන් බලන් හිටියෙ යුරාගෙ මෙ අමුතු හැසිරිම ගැන

යුරා තමුන්ට පිස්සුද
කැෆෙ එකෙ මිනිස්සු බලන් ඉන්නවා
වාඩි වෙනවා මෙන්න මෙහෙන් ." සුයා යුරාගෙ අතින් අල්ලන් කිව්වෙ කෙන්තියෙන්

ඔව් පිස්සු හැදිලා
ජෙයොන් ජන්කුක් මන් ලෙසියෙන් තමුන්ව අත අරින්නෙ නැහැ
මට මෙ වගෙ දෙයක් කරලා තමුන් මැරි කරලා සතුටින් ඉන්නද හිතුවෙ
නෙවර් අපි  බලා ගමු ."  යුරා කෙන්තියෙන් කෑ ගැහුව්වෙ කැෆෙ එකෙ මිනිස්සු ඉන්නවා කියලාවත් ගානක් නැතුව

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now