පහාලොස්වෙනි කොටස 💖

242 44 24
                                    


චුක්කහෙ කොල්ලො ." ජින් ජන්කුක්ව හග් කරලා පිටට තට්ටු දැම්මෙ උතුරන සතුටින්

හියානා ජන්කුක් අද ඔහුන්ගෙම උනා
එයාලා නිතියෙන් අද එයලාගෙම උනා

අද ජන්කුක්, හියානා එන්ගේජ් උනා
ජන්කුක් ප්ලෑන් කරපු විදිහට නිති පොතෙ අත්සන් කරලා
පොඩිවට පාර්ටි එකක් දාන්න සෙරම ලැස්ති කරා

ජන්මි වගෙම ගුගි අද ගොඩක් සතුටින් මොකද ඉදන් එයාලා අතර කිසිම දුරස් බවක් නැතුව යන නිසා

කට්ටියටම හියාකුක්ට විශ් කරා

ග්‍රැනි වගෙම හියානාගෙ ඔම්මා , හාරු ,ජුනි වගෙම ජන්කුක්ගෙ ඔම්මායි ඇවිත් හිටියා

ජින්ලාට ඉතින් කියන්න දෙයක් නැහැනෙ
පොඩිගෙ ඔනෙම දෙකට හෙයොන්ග්ලා වගෙම නුනාලාත් එයා ලගින්ම ඉන්නවා නෙ

අද කට්ටියම සතුටින් විශේෂයෙන් යුන්ගි ගොඩක් සතුටින්
මොකද යුන්ගි ජන්කුක්ට ගොඩක් ආදරේයි
ජන්කුක්ගෙ සතුටින් දිලිසෙන ඇස් දිහා බලද්දි යුන්ගිගෙ ඇසිත් කදුලින් තෙත් උනෙ අවංක සහොදර ප්‍රේමය නිසා

මගෙ කෙල්ලටයි කොල්ලාටයි අයෙ කාගෙන්වාත් ඇස්වහක් වදින්න එපා
දෙන්නාම සතුටින් ඉන්න ඔනෙ හැමදාමත් ." ග්‍රැනිගෙ ඇස් තෙත් උනෙ සතුටට
දෙන්නාවම බදා ගෙන දෙන්නාගෙම නලලට තොල් තිබ්බෙ අසිමන්තික ආදරේන්

අ..නෙ ග්‍රැනි අඩන්න එපා ." හියානා හිනා වෙලා ග්‍රැනිගෙ ඇස් දෙක පිහලා කම්මුල් අල්ලන් කියද්දි ජන්කුක් ඇවිත් හියානාව බැක්හග් කරන් හියානාගෙ අත උඩින්ම ග්‍රැනිගෙ කම්මුල් අල්ල ගත්තා

ආ ග්‍රැනි ඔයාගෙ කෙල්ල
දැන් මට වඩා ආදරේ ගුගිට ." ජන්කුක් හියානාගෙ කම්මුලට කම්මුල තද කරන් කිව්වෙ තොල පෙරලන්

අයිගො කුකි මන් ඉන්නවා නෙ ඔයාට ." ග්‍රැනි කිව්වෙ ජන්කුක්ගෙ මුන දිහා බලන්

ඔය ඉන්නෙ මගෙ කෙල්ල ." ජන්කුක් ග්‍රැනිගෙ නලලට තොල් තියන්න ගියාත් හියානාගෙ කම්මුලට තොල් තිබ්බෙ ග්‍රැනිගෙ මුන ඇද වෙද්දි

යා ජන්කුක් තමුනුත් ග්‍රැන්පා වගෙම තමා ." ග්‍රැනි කිව්වෙ හියානාට කිස් එක දිලා හෙමින් මාරු උන ජන්කුක් දිහා ඇගිල්ලක් දික් කරන්
මෙ කෙල්ල විතරයි මට ආදරේ ."
හියානා හිනා වෙන ගමන් ග්‍රැනිගෙ කම්මුලට තොල් තිබ්බෙ ජන්කුක් වැඩ නිසා හිනා වෙන ගමන්

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now