විසිපස්වෙනි කොටස 💖

409 48 53
                                    


ත..මුන්  ." හියානා පුදුමයෙන් ඇස් ලොකු කර ගත්තා

සප්ප්‍රායි..ස්  ඩාර්ලින්
ඔය ලොකු උන ඇස් වලින් මට කියන්න පුලුවන්
මන් ඔයාව පුදුම කරා කියලා ." ආව අමුත්තා කිව්වෙ හියානා ලගට ලන් වෙන ගමන්

ත..මුන් මොනාදට මෙ..හෙ ආවෙ ." හියානා අඩියෙන් අඩිය පස්සට තිබ්බෙ එයාගෙ පුන්චි දගයාව අත් වලින් තද කරන ගමන්

ම..න් ආව දෙ නම් උනා
එත් භාගෙට ." ගිනි පිට වෙන ඇස් දෙකෙන් අමුත්තා කියද්දි
හියානාව වෙව්ලන්න ගත්තා

ච: ච: ඇයි හියානා මෙ බය වෙලා
කො ලගට එන්න මන් ඔයාට සුබ පැතුවෙත් නැහැ ." අමුත්තා හියානා ලගට ලන් වෙන ගමන් කිව්වා

එ..න්න එපා ලගට
ය..නවා ." හියානා අඩන ගමන් තවත් යන්න ඉඩක් නැති වෙන කොට බිත්තියට තද උනා

කො දැන් මට සද්දෙ දාපු කට
මො..කද තමුන් බයයිද 
මන් මේ බඩෙ ඉන්න එකාට මොනවා හරි කරයි කියලා ." හියානාගෙ කම්මුල දෙපැත්තෙන් අල්ලන් කෑ ගහද්දි හියානා බය උනා

ප්..ලිස් මගෙ ද..රුවාට මුකු..ත් කරන්න එපා  ආ..හ්  ." හියානා බිමට රූටලා වැටුනා

ඔයා..ට තව සප්ප්‍රායිස් එකක් තියෙනවා
අපි ගිහින් බලමු ." අයෙත් එ කෙනා සාමාන්‍ය විදිහට කියද්දි හියානා තවත් කලබල උනා

අ..නෙ එපා මට ඉ..න්න දෙ..න්න
ආ..හ් ." සාක්කුවෙන් යමක් ගත්ත අමුත්තා හියානාගෙ නහයට තද කරෙ හියානා බයෙන් කෑ ගහද්දි

මේකිව උස්සන ගන්නවා ඉක්මනට ." කලබල උන අමුත්තා එයා එක්ක ආව සගයෙක්ට කිව්වෙ කව්රු හරි එයි කියන බයෙන්

සිහිය නැති උන හියානා උස්සලා වාහනෙට දා ගෙන එපාට්මන්ට් එකෙන් ගියෙ සුපරික්ශා විදිහට

°°°°°°°°°°°°°°°

ල..ව් මන් ආවා ." පාස්වර්ඩ් එක ඉක්මනට ගහලා ජන්කුක් ඇතුලට ආවෙ හියානව හොයන්

බැලු බැල්ලමට කව්රුත් පෙන්න නැති නිසා ජන්කුක් ගියෙ එයාලාගෙ රූම් එකට රූම් එකත් හිස් නිසා ජන්කුක් ටිකක් කලබල උනා

ල..ව් ඔ..ම්මා ඔයාලා කොහෙද ." ජන්කුක් තමන්ගෙ ටයි පටින් බුරුල් කරන ගමන් ටිකක් හයියෙන් කෑ ගැහුව්වා

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now