විසිදෙවෙනි කොටස 💖

247 43 12
                                    


මා..ම් ."  ජන්මි අසිහියෙන් දොගවන්න ගත්තෙ ජන්මිගෙ අත අල්ලන් හිටිය ජන්කුක්ගෙ අත තදින් අල්ලන ගමන් 

ප්‍ර්‍රි..න්සස් මා..ගෙ ප්‍රින්සස් ." ජන්කුක් සතුටින් ජන්මිට කතා කරා

ඩ..ඩා මා..ම් ." පුන්චි කෙල්ල කෙදිරි ගාන ගමන් ඇහුව්වෙ හියානාව

මා..ම් ඉන්නවා ප්‍රින්සස් අර ." ජන්කුක් ජන්මිගෙ අතට තොල් තද කරන් පෙන්නුවෙ සොෆා එකෙ ගුගිවත් තුරුල් කරන්  නින්ද ගිහින් ඉන්න හියානාව

ඩ..ඩා මගෙ අත් රිදෙ..නවා
ම..ට මා..ම්ව ඔනෙ ." කෙල්ල අතෙ ඇගිලි ගුලි කරන් අඩන්න ගත්තා

ෂ්ෂ් මෙ බලන්න ප්‍රින්..සස්
ඉ..න්න මන් මමාට කතා කර..න්නම් ." ජන්කුක් වැටෙන කදුලු පිහදන් කිව්වා

හි..යානා හියානා නැගිටිනවා ." ජන්කුක් හියානා ලගට ගිහින් තදින් හියානාට තට්ටු ගාන ගමන් කතා කරා

ජ..න්කු..ක් ජ..න්මි ." හියානාව ගැස්සිලා යද්දි ජන්මිගෙ සිහියෙන් හිටිපු හියානා බය උනා

ප්‍රින්සස් නැගිට්ටා තමුන්ව අහනවා ." ජන්කුක් ගුගිව වඩා ගන්න ගමන් කිව්වා

ආ..හ් ප්‍රින්..ස..ස් ." හියානා දැක්කෙ සුවපහසු බෙඩ් එකෙ මුනත් බෙරි කරන් ඉන්න ජන්මිව

ඉක්මනින් ජන්මි ලගින් වාඩි උන හියානා
ජන්මිට පහසුවක් දැනෙන විදිහට හියානා ජන්මිව තුරුලට ගත්තෙ අඩන ගමන්

මා..ගෙ ප්‍රින්..සස් 
ඔ..යා නැ..ගිට්ටද
මා..ම් බය උ..නා ." හියානා අඩන ගමන් පුන්චි කෙල්ලගෙ හිස් මුදුන ඉබ්බෙ කියවන ගමන්

මා..ම් ජන්මි..ට මොකද උනෙ ." පුන්චි කෙල්ලට තෙරුන් ගන්න බැරුව ගියා එයා කොහෙද ඉන්නෙ කියලා

ජ..න්මිට උන හැදු..නා..නෙ
අ..පි හො..ස්පිටිල් අ..වා ." හියානා කදුලු අතරින් කිව්වා

උ..න
මා..ම් ජ..න්මි වීක් වෙ..න්න
අ..යිස් ක්‍රීම් කෑවෙ නැහැ..නෙ
මා..ම් ජන්මිට රිදෙ..නවා ." පුන්චි කෙල්ලගෙ මුනෙන් තෙහෙට්ටු ගතිය ගොඩක් පෙනුනා

නිමක් නැති ආදරේ 💖 Compiled Место, где живут истории. Откройте их для себя