දොලොස්වෙනි කොටස 💖

281 44 22
                                    


හියානා වගෙම ජන්කුක්ගෙ බැදිම  ටික ටික ශක්තිමත් උනා

ජන්මිට දැන් ජන්කුක් නැතුව බැහැ
ගුගිටත් හියානා නැතුවම බැරි වෙලා
ජන්කුක්ටයි හියානාටත් පොඩ්ඩො දෙන්නා නැතුව බැරි වෙලා
හියානා ජන්කුක් ගැන තියෙන ආදරේ හැමවෙලෙම යටපත් කර ගත්තා
මොකද දැන් එයාලාට බොදල ආදරවන්තියින් විදිහට හැසිරෙන්න බැහැ
වගකිම් ගොඩක් දරනවා එයාලා

ම..න් හියානාට ප්‍රොපොස් කරන්නද ."

ජන්කුක් ඇහුව්වෙ තමන්ට කෙලින් ඉන්න හෙයොන්ග්ලාගෙන්

තමුන්ට අමු කැවිලාද ජන්කුක්
හියානාට දැන්ම ප්‍රොපොස් කරන්න ."

ජින් කිව්වෙ මුන ඇද කරන්

ජින්හෙයොන්ග් මට තවත් ඉවසන් ඉන්න බැහැ අනෙ ."

ජන්කුක් කිව්වෙ පොඩි එකෙක් වගෙ මුන ඇද කරන්

ආ ජන්කුකා තමුන්ට ඔච්චරටම අමාරු නම් ක්ලබ් එකට යනවාකො ."

ජිමින් තොලක් හපා ගෙන කියද්දි
ජන්කුක් ජිමින් දිහා බැලුවෙ
තොට පෙන්නෙ මන් අසහානකාරෙක් වගෙද " කියන ලුක් එකකින්

කට වහා ගන්නවා ජිමින්
මොනද පොඩි එකාට කියලා දෙන්නෙ ."

ජින් මුන රතු කරන් ජිමින්ගෙ ඔලුවට පාරක් ගහද්දි
ජිමින් මුන ඇද කර ගත්තා

පොඩ්ඩක් ඉවසලා ඉන්නවා ජන්කුක්
තමුන්ට ලෙසි උනාට ප්‍රොපොස් කරන්න
හියානා අවුරුදු ගානක් දුක් වින්දා කියන එක අමතක කරන්න එපා
පොඩි එකෙක් වගෙ හැසිරෙන්න එපා ජන්කුක් ."

යුන්ගි කෙන්තියෙන් කියද්දි ජන්කුක්ගෙ මුන වෙනස් උනා

මට තෙරුනා යුන්ගිහෙයොන්ග් ."

ජන්කුක් දුකින් කිව්වා

යා යුන්ගියා තමුන් හැමතිස්සෙම ඇයි පොඩි එකාටම බනින්නෙ ."

ජින් ජන්කුක්ගෙ උරහිසට අත තියෙන ගමන් ඇහුව්වා

තමුන්ලා ඔය පොඩි එකාව හුරතල් කරාලා වැඩි නිසා ."

යුන්ගි කෙන්තියෙන් එතනින් යන්න ගියෙ
ඔෆිස් රූම් එකෙ දොර හයියෙන් වහන ගමන්

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now