තුන්වන කොටස 💖

266 49 30
                                    


එහා ගෙදරින් නෙද මාම් ඇහෙන්නෙ ."

පුන්චි ජන්මි කිව්වෙ සද්දෙ ඇහුන පැත්ත බලන් ගමන්

ම්ම් ඔව් කාටහරි කරදරයක්ද ."

හයානාත් එ පැත්ත බලන ගමන් කිව්වා

ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ."

අයෙත් කැ ගහන සද්දෙ ඇහුනා

මාම් අපි ගිහින් බලමුකො කාට හරි කරදරයක් වගෙ ."

හයානාගෙ ඇස් වලට එබෙන ගමන් ජන්මි ඇහුව්වෙ බොල ඇස් තවත් ලොකු කර ගන්න ගමන්

හියානා ඔලුව වනලා සද්දෙ ඇහුන පැත්තට යන්න පටන් ගත්තා

ජන්මිව පපුවට තද කර ගන්න ගමන් හියානා ටික ටික අඩි තිබ්බා

ජන්මිව පපුවට තද කර ගන්න ගමන් හියානා ටික ටික අඩි තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සද්දෙ ඇහුන එපාට්මන්ට් එකෙ දොර හොස් දලා ඇරලා දලා

පිජමා එකක් ඇදන් ඇස්   කන්නාඩි දෙකක් දලා වයසක ගෑනු කෙනෙක් සොෆා එකෙ වකුටු වි ගෙන කෑ ගහනවා

එ වගෙම ජිජමා එකක් ඇද ගෙන පුන්චි පිරිමි ලමයෙක් සොස්පැන් එකක් අරන් බිම බලා එහෙ මෙහෙ දුවනවා

හියානා ජන්මි කට ඇර ගෙන බලා ගෙන ඉන්නෙ කිසි දෙයක් තෙරෙන් නැති නිසා

ඕ දුවේ අ..නෙ එන්නකො ."

අර වයසක ගෑනු කෙනා කතා කරෙ කට ඇරන් බලන් ඉන්න හියානාට

හියානා ඇගිල්ලකින් තමන්ව පෙන්නුවෙ මටද කියලා අගවන්න
එ සැනින් ඔලුව වනලා ගැනු කෙනා තහවුරු කරා

මොකක්..ද  ප්‍රශ්නෙ ."

හියානා වයසක ගැනු කෙනා ලගට ගිහින් ඇහුව්වෙ පුදුමයෙන්

පොඩි පිරිමි ලමයා බිම ඉන්නයි
වයසක ගැනු කෙනා සොෆා එකෙ වකුටු වෙලා ඉන්න නිසා තෙරුන් ගන්න බැරුව

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now