විසිහතරවෙනි කොටස 💖

299 46 22
                                    


ජන්කුක් හියානා දෙන්නාම ඉක්මනින් එපාට්මන්ට් එකට ආවෙ පොඩ්ඩො හියානා නැතුව බය වෙලා ඇති කියලා හිතලා

ජන්කුක් යන මගදි පොඩ්ඩො දෙන්නාට ස්විට් කෑම ගොඩක් ගත්තා
හියානාට අසනිප ගතියක් දැනුන නිසා හියානා ඔලුව ශිට් එකට බර කරන් ආවා

දෙන්නාමට ඉක්මනින් එන්න පුලුවන් උන නිසා එපාට්මන්ට් එකට ඉක්මනින් අඩි තිබ්බා

අ..නෙ දෙයියනෙ ." හියානාගෙ ඇස් ලොකුවෙලා එබෙම කටින් පිට උනා

ජන්කුක් හියානායි දෙන්නාම කට වල් හැරන් බලන් හිටියෙ ගේ අනිත් පැත්ත හවරවලා තියෙන විදිහට

මෙහෙමයි සොමාලියාවෙන් බැහැපු  සෙට් එකක් වගෙ ජන්කුක්ගෙ හෙයොන්ග්ලා නුනලා කරන විකාරෙ දිහා බලන ඔනෙම කෙනෙක් ජන්කුක් හියානා වගෙ කම්ෆියුස් වෙනවා තමා

ඕ ඔයාලා ආවද ." මිදි ගෙඩියට රන්ඩු අල්ලන සොල්මෙට් ඩබල බයවෙලා කිව්වෙ ගල් ගැහිලා ඉන්න හියාකුක් ඩබල දිහා බලන්

දෙයිය..නෙ මගෙ ගෙදර ." ජන්කුක් හියානාවත් අතින් අල්ලන් ආවෙ අරන් ආව ස්විට් කෑම මල්ල සොෆා එකෙන් තියෙන ගමන්

ඔයා..ලා මොකක්ද මගෙ ගෙදරට කරලා තියෙන්නෙ .'' ජන්කුක් දුක හිතුන පුස් පැටියෙක් වගෙ ඇහුව්වා

ඇ..යි පෙන්නෙ නැද්ද
අපි ෆැමිලි ඩිනර් එකක් ලැස්ති කරනවා
අපෙ ලව්ලි කපල් එක සාම ගිවිසුම් ගහපු එකට ." නයොන් කපන කැරට් කැල්ලක් කටට දා ගන්න ගමන්

කිව්වා නම් එලියට එක්කන් යනවානෙ
කො මගෙ පැටව් දෙන්නා
අ..නිත් දෙ හෙයොන්ග්ලා කොහොමද දන්නෙ මායි හියානායි ගැන ." ජන්කුක් ඇස් ලොකු කරන් ඇහුව්වා

මෙහෙමයි ජන්කුක් හියානා දැක්කෙ නැහැනෙ එයාලාගෙ ලව්ලි බැඩ් කිස් එක එයාගෙ හෙයොන්ග්ලා කටවල් ඇරන් බලන් හිටිය වග

ආ එක නැහැ  මේ එක  ඔනෙ නැහැ අපි කොහොම හරි දැන ගත්තානෙ ." යුන්ගි ඇස් හිනි කරන් කිව්වා

එයාලා ටේහුලා එක්ක
අපි පොඩ්ඩො දෙන්නාව ස්කුල් එකෙන් අරන්ම ආවා ලමයො
හියානා ඔයාගෙ මුන මහන්සි පාටයි
ගිහින් වොශ් දා ගෙන එන්න දෙන්නාම ." ජිහි හියානාගෙ ඔලුව ආදරෙන් අත ගෑවා

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now