දසයවෙනි කොටස 💖

264 42 13
                                    


පුන්චි පව්ල අලුත් ජිවිතෙ පටන් අරන් සතියක් ගෙවිලා ගියා

හැබැයි ජන්කුක්ට හියානාට ලන් වෙන්න අවස්තාවක් නම් තම හම්බුන් නැහැ

මොකද ජන්මි ,ගුගි රූට නින්දෙන් දගලන නිසා ගුගිගෙ පයින් පහරකින් ජන්මි බිම
නැත්තන් ජන්මිගෙ පයින් පහරකින් ගුගි බිම
එ නිසා හියානාට රූට නිදා ගන්න උනෙ එ දෙන්නාගෙ මැද්දෙ
ජන්කුක්ට නිදා ගන්න උනෙ තනියම හියානාගෙ රූම් එකෙ නැහැ නැහැ දැන් එ දෙන්නාගෙම රූම් එකනෙ

ජන්කුක් අද ඔෆිස් යන්නෙ නැද්ද ." පොඩ්ඩො දෙන්නාව ස්කුල් වෑන් එකට දලා ආව හියානා ඇහුව්වෙ තමත් ශොර්ට් එක පිටින් ඉන්න ජන්කුක් දැකලා

අද මන් නිවාඩු ." හියානාව උස්සන් වටයක් කැරකිලා ජන්කුක් හිනා වෙන ගමන්  කිව්වා

නිවා..ඩු ." හියානා පුදුමයෙන් අහද්දි ජන්කුක් කරෙ හිනා උන ගමන්ම ඔලුව වනපු එක

අද සන්ඩෙ නෙමෙනෙ
ඔයාට මොකක් හරි අසනිපයක්ද ." හියානා ජන්කුක්ගෙ නලල අත තියද්දි ජන්කුක් නලල තිබ්බ අත අරන් නැහැ කියන්න ඔලුව වැනුවා

අද මන් නිවාඩුවක් දැම්මා
අද මගෙ ලව්ලි ඇන්ඩ් සෙක්සි  වයිෆුත් නිවාඩු නිසා ."  ජන්කුක් කිව්වෙ හියානාට වින්ක් කරලා තොල කොනෙන් හපා ගෙන

ඕ ජින්..චා එකයි මෙ ." හියානා හරහාට අත් දෙකත් බැද ගෙන ඇස් හිනි කරන් ජන්කුක් දිහා බැලුවා

වේ ඔයා මගෙනෙ ඉතින්
ලව් මට ඔයා ගාවට අද එන්නම ඔනෙ ."  හියානාව තමන්ගෙ පපුවට තද කර ගෙන ජන්කුක් හියානාගෙ තොල් මත මිමිනුවා

ජන්..කු..ක් 
අපි තවම බෙක්ෆ..ස්ට්  අරගෙනත් නැහැ ." හියානා ජන්කුක්ව අව්ස්සන්න ජන්කුක් තල්ලු කරලා කිචන් එකට ගියා

ඉතින් අපිට පුලුවන් ලන්ච් එක ගන්න ." ජන්කුක් එකෙන් අදහස් කරෙ මොකක්ද කියලා තෙරුන හියානා ජන්කුක් දිහා බැලුවෙ ඇස් ලොකු කරලා

ලන්ච් එක ගන්න
ආ ජන්කුක් ඔයා හිතනවාද
මට ලන්ච් හදන්නවත් නැගිට ගන්න  පුලුවන් වෙයි කියලා ."  හියානා මුන බෙරි කරන් කිව්වා

ඔයාගෙ ඩැඩිට පුලුවන් ලන්ච් එක බැරි උනාත් ඩිනර් එක   හදලා දෙන්න ." ජන්කුක් හියානාගෙ යටි තොල පිරිමදින ගමන් තොල් දිහා බලා ගෙන සරාගිව මිමිනුවා

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now