හත්වන කොටස 💖

274 49 15
                                    


හියා..නා ඔයා ."

ජන්කුක්ට කතා කරන්න වචන අමතක උනාත්
ජන්කුක් කොහොම හරි වචන ගලප ගත්තා

ම්ම්ම් ඔයා හොදින් නෙද ජන්කුක් ."

හියානා ඇහුව්වෙ අපහසුවෙන් හිනා වෙන ගමන්

හොදින් ' ජන්කුක් එ වචනෙ ඇතුලෙ හිර උනා
ජන්කුක් තොල හපන් බිම බලා ගත්තෙ
ඇත්තටම ඔහු හොදින්ද කියලා හිතන ගමන්

ම්ම් ඔ..ව් හි..යා..නා ඔ..යා ."

ජන්කුක් කිව්වා හොදින් කියලා
එත් ජන්කුක්ගෙ හිත කිව්වෙ ඇයි එහෙම ප්‍රශ්නයක් අහලා එයාව අසරන කරෙ කියලා

ජන්කුක්ට කියන්න ඔනෙ උනා
අවුරුදු ගානකට කලින් එක ආත්මාර්තකමි තිරනයක් නිසා එයා අදටත් පසුතැවෙනවා කියන්න
යුරාව තොර ගත්තාට සමාව ඉල්ලන්න
ජන්කුක් හිතා විලාප තිබ්බා
එත් ජන්කුක් කිව්වෙ හොදින් කියලා

ආ..හ්ම් මාත් හොදි..න් ."

හියානාත් එ බොරුවම කිව්වා

දෙන්නාමට අපහසුවක් දැනුනා
දෙන්නාම බිම බලා ගත්තෙ එ නිසායි

ම..ට පැහැදිලිව කියනවාද මෙතන වෙන්නෙ මොකක්ද කියලා ."

මෙ දෙවල් දිහා බලන් හිටිය ග්‍රැනිගෙ ඉවසිම අන්තිමෙට ගියෙ
ජන්කුක් හියානා වගෙම අනිත් අයත් සද්ද නැතුව ඉන්න නිසා

^____________^___________^__________

මෙ ඇත්තද කියන්නෙ හියානා ඔයා කලින්."

ග්‍රැනිට හැමදෙම කිව්වෙ ජින්
මොකද ජන්කුක්ට වගෙම හියානාට කතා කරන්න තරම් ශක්තියක් තිබුනෙ නැහැ


ඔ..ව් ග්‍රැනි ම..න් කලින් ජන්කුක්ගෙ වයිෆ් ."

හියානා කිව්වෙ ඇස් කෙනෙන් ජන්කුක් දිහා බලන ගමන්

ජන්කුක් කිසිම දෙයක් කිව්වෙ නැහැ
හියානාගෙ මුනෙ තියෙන හැගිම් මොනද කියලා ජන්කුක්ට තෙරුන් නැහැ
හැබැයි ජන්කුක් එක දෙයක් තෙරුන් ගත්තා
හියානා දැන් වෙන කෙනෙක්ගෙ "  ජන්කුක්ගෙ  හිත අමුතු වෙදනාවකින් මිරිකුනා
එත් ජන්කුක්ට අමතක උනා ගුග් කියපු දෙයක් ජන්මිගෙ ඩෑඩ් නැහැ කියන එක

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now