සිව්වන කොටස 💖

275 47 26
                                    


හියානා වැඩ භාර අරන් සති දෙකකුත් පහු උනා

ස්ටාෆ් එකෙ අය , හියානාගෙන් බෙත් ගන්න එන පුන්චි ලමයි එයාලාගෙ දෙමාව්පියො , වොර්ඩ් එකෙ ප්‍රෙශන්ලා අතර හියානා කැපි පෙනෙන චරිතයක් උනා
මොකද හියානාගෙ හොද  හිත,  නිහතමානී කම  වගෙම දක්ශ වෛද්‍යවරියක් උන නිසා

ජන්කුක්ගෙ ග්‍රැනිගෙ වගෙම හියානාගෙ හිතවත් කම ශක්තිමත්ව ගලා ගෙන ගියා

ගුග්ගෙ ස්කුල් එකටම ජන්මිටත් යන්න පුලුවන් උනෙ ජන්මි හියානාට වද දිපු නිසා වගෙම හියානාත් කැමති උනෙ ගුග් ජන්මි ලගින්ම ඉන්න නිසා

ගුග් ජන්මි ගොඩක් හොද යාලුවො උනා එයාලා අතර තිබුනෙ යාලු කමට එහා ගිය සහොදර බැදිමක්

ගුග් දැන් වැඩිපුරම ඉන්නෙ ග්‍රැනිගෙ එපාට්මන්ට් එකෙ
ග්‍රැනිගෙ එපාට්මන්ට් එකෙ කිව්වාට හියානාගෙ එපාට්මන්ට් එකෙ තමා වැඩි පුරම ඉන්නෙ

ස්කූල් එකෙ ජන්මිගෙ ගාඩ් උනෙ පුන්චි ගුගි
ජන්මිව පරිස්සමෙන් ගුග් බලා ගත්තා
ස්කූල් ඉවර වෙලා ජන්මි එක්ක ග්‍රැනිගෙ එපාට්මන්ට් එකට එන ගුගි  හියානා වැඩ ඉවර වෙලා එනකන්  ජන්මිව පරිස්සමෙන්  බලා ගත්තා

හොම්වොර්ක්  කරන්න, කන්න බොන්න එ ඔක්කොම  දෙන්නාම එකට  කරා

හියානා ගුග්ව දැක්කෙ ජන්මිට හොද සහොදරයෙක් විදිහට
හියානා ගුග් අතර ගොඩක් ලොකු බැදිමක් ඇති උනා
ගුග්ට හියානාව දැනුනෙ ඔම්මා විදිහට
පුන්චි ගුග් හියානාගෙන් එයාට මාම් කියලා කතා කරන්න කියලා අහද්දි හියානාට දුක හිතුනෙ එ පුන්චි හිතට ඔම්මාව කොයි තරම් ඔනෙද කියලා
හියානා ගුග්ව ආදරේන් තුරුල් කර ගත්තෙ ගුග් කෙරෙහි ඇති උන අසිමිත ආදරේන්
එදා ඉදන් ගුග් හියානාට කතා කරෙ මාම් කියලා

___________________<>_________________

කුකා ගුග් කියන විදිහට ඔය ජන්මිගෙ මාම් කොහොම කෙනෙක් වෙන්න පුලුවන්ද ."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now