අටවෙනි කොටස 💖

270 44 10
                                    


හියානා ජන්මිවත් අරන් එපාට්මන්ට් එකට ඇවිත් නිදා ගන්න හැදුවාත් නින්ද අහලකවත් තිබුන් නැහැ

ජන්කුක් ගුගිව පපුවට තුරුල් කරන් හිතුවෙ අද දවසෙ උන දෙවල් ගැන

හියානාගෙ නැවත හමුවිම
ජන්කුක්ට ගෙනාවෙ අමුතුම ප්‍රබොධයක්
ජන්කුක් මොන දෙ හිතුවාත් ජන්කුක්ගෙ හිතෙ චකිතයක් තිබුනා
හියානා එයාට සමාව දෙයිද කියන එක ගැන
හියානා හැසිරුනු විදිහට ජන්කුක්ගෙ හිත රිදුනාත් හියානා ජන්කුක් එක්ක කතා කරපු එකක් හිතට සහනයක් උනා

එ..යා ලස්සන වෙලා
එත් දිගට තිබුනු කොන්ඩෙ කපලා දලා
ඉස්සර මන් ඉස්සරහා හුරතල් උන කෙ..ල්ල දැන් ගොඩක් වෙනස් වෙලා ."

ජන්කුක් මිමිනුවෙ හියානාගෙ වෙනස ගැන
ජන්කුක් ගොඩක් ආස කරෙ හියානාගෙ දිග කොන්ඩෙට එත් හියානා කොන්ඩෙ කොට කරලා
ජන්කුක්ගෙ හිතෙ කලකිරුන හැඟීමකින් දැනුනා

ජන්කුක්ට හිතුනෙ එයා වගෙම හියානාත් වගකිම් ගොඩක් දරන ඔම්මා කෙනෙක් බව

_______^________^_______^________^___

ජන්මි ග්‍රැනිට කරදර කරන්න එපා හොදෙ
ග්‍රැනි කියන දෙ අහලා පරිස්සමට ඉන්න ඔනෙ අරස්සො ."

හියානාට උදෙන්ම එමගන්සි කෙස් එකක් ආව නිසා හදිස්සියෙම යන්න උනා

අද ගුග්ත් ඉන්න නිසා හියානා බය නොවි ඉන්න
දෙන්නා එකට එද්දි බය වෙන්න දෙයක් නැහැ ."

ග්‍රැනි කිව්වෙ හියානාගෙ වැලමිටෙන් අල්ලන ගමන්

හියානා හිනා වෙලා ඔලුව වැනුවෙ ඇස් හතර වටෙ යවන ගමන්

ග්‍රැනි ඔයා මගෙ බොක්සර් එක දැක්කද එක නැහැනෙ
ගුගිගෙ එවා එක්ක මන් පැක් කරෙ ."

ජන්කුක්ට ඔෆිස් යන්න පරක්කු නිසා සෙරම පටලගෙන

ජන්කුක් නාපු තෙත කොන්ඩෙත් අතින් ගසන ගමන් ඉස්සරහාට ආවත්
එයා ඉස්සරහා ඉන්න හියානාව  දැකලා ජන්කුක් වෙඩිල්ලක් වගෙ ආපහු රූම් එකට ගියෙ ලැජ්ජාවෙන් මුන රතු කරන්

පුන්චි උන්දෙන්නා අතින් කට වහ ගන්න ගමන් හිනා වෙද්දි
ග්‍රැනි බකස් හිනා උනා
හියානාගෙ කම්මුල් ලැජ්ජවට රතු උනා
හියානා යටි තොල හපා ගත්තෙ හිනා යන්න ආව නිසා

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now