දහාහතරවෙනි කොටස 💖

261 45 15
                                    

හියාකුක් බැදිම එන්න ශක්තිමත් උනා
සන්හු හියානාට කිව්වාත් ජන්කුක්ව අයෙ විශ්වාස කරන්න එපා කියලා
හියානා කිව්වෙ ජන්කුක්ට තව අවස්තාවක් දෙන්න ඔනෙ කියලා

සන්හුව හියානාට වටිනවා ඊටත් වැඩිය ජන්කුක් වටිනවා
සන්හු හොද යාලුවෙක්
ජිවිතෙට එ වගෙ යාලුවෙක්ව හම්බුන එක වාසනාවක්
එත් හියානා අවුරුදු ගානක් ජන්කුක් ගාවට එන්න පෙරුම් පෙරුවා
හියානා මෙ අවස්තාව අහිමි කරන්න ලැස්ති උනෙ නැහැ
හියානා දන්නවා ජන්කුක් ගැන
එත් හියානාට හිතෙ බයක් තිබුනා කලින් වගෙ ජන්කුක් දලා යයි කියලා
එත් අයෙ එහෙම දෙයක් ව්ව්න්නෙ නැහැ කියලා හියානා තමන්ටම හෙතු පැහැදිලි කරලා දුන්නා
කලින් ජන්කුක් තමන්ව අත ඇරියෙ යුරා නිසා
දැන් කිසිම හෙතුවක් නැහැ තමන්ව ජන්කුක් දලා යන්න
ඊටත් වඩා හියානා සතුටු උනා
තමන්ගෙ දරුවා ජන්මි බව නොදැනාත් ජන්කුක් ජන්මිට පන වගෙ ආදරේ කරන එකට

හියානා තිරනෙ කරා ඉක්මනින් ජන්කුක්ට ජන්මි ගැන කියන්න
මොකද ජන්කුක්ගෙ  අයිතියක් ජන්මි තමන්ගෙ දරුවා කියලා දැන ගන්න

අද සන්ඩෙ දවසක් ජන්කුක් හිටියෙ හියානාගෙ එපාට්මන්ට් එකෙ
පොඩ්ඩො දෙන්නා ග්‍රැනිගෙ එපාට්මන්ට් එකෙ

ජන්කුක් හියානාගෙ උකුලෙ ඔලුව තියා ගෙන හියානාගෙ මුන දිහා බලන් ඉන්නවා
හියානා ස්විටර් එකක් මහනවා

මෙ දවස් වල හියානා කොහොමද හරි උත්සහා කරන්නෙ ජන්මි ගැන ජන්කුක්ට කියන්න
හියානා දැන් හිත හිත ඉන්නෙත් එ ගැන
හියානාගෙ හිතෙ තිගැස්සමක් ඇති උනා
ජන්කුක් මෙ ගැන කොහොම රියැට් කරයිද කියලා

ආ...ව් ." හියානා කල්පනා ලොකෙන් එලියට ආවෙ ස්විටර් එක  මහා මහා ඉද්දි ඉදි කට්ට ඇනුන නිසා

ච්චු ලව් ඔයා මොන ලොකෙද ඉන්නෙ
බලන්න අත දෙන්න ." ජන්කුක් හියානාගෙ ලේ එන ඇගිල්ල අරන් තොල් අතර හිර කර ගත්තා

ආ ජන්කුක් එක රිදෙන්නෙ නැහැ ." හියානා කිව්වෙ ජන්කුක්ගෙ ඇගිල්ල ගන්න උත්සහා කරන ගමන්

හරි දැන් ලෙ එන්නෙ නැහැ
ඇයි මොඩි ඔයා මොන ලොකෙද ඉන්නෙ
මන් මෙ දවස් ටිකෙම දැක්කා
ඔයා අමුතු විදිහට පුන්චි දෙටත් කලබල වෙනවා
මොකක් හරි ප්‍රශ්නයක්ද ලව් ." ජන්කුක් ඇහුව්වෙ හියානාගෙ ඔලුව අත ගාන ගමන්

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now