විසිතුන්වෙනි කොටස 💖

259 44 49
                                    


හියානා ඔයාට හොදටම සුවර්ද මෙක හරියයි කියලා ." ජිහි එක්ක කෑම හදන ගමන් ඉන්න හියානාගෙන් ඇහුව්වෙ නයොන්

ඔන්නි මට විශ්වාසයි ජන්කුක්
මෙකට කැමති වෙයි
මට ජන්කුක්ව කොහොම හරි යාලු කර ගන්න ඔනෙ ."  හියානා ආසාවෙන්  ජන්කුක්ගෙ ලන්ච් බොක්ස් එකට කෑම පිරවන ගමන්  කිව්වා

මෙකට  වඩා හොද අදහසක් මන් ගාව තියෙන්වා ."  ජෙනි කිව්වා

අ..නෙ මේ ජෙනි pervert  කතාවක් නම් කියන්න එපා හොදෙ
අපෙ අහිංසකිව නරක් නොකර ."  නයොන් කැරට් අලෙන් ජෙනිගෙ ඔලුව ගැහූව්වා

එහෙනම් ඉතින් වැඩක් නැහැ
මන් හියානාට කියන්න ගියෙ
රොමැන්ටික් නයිට් එකක් දෙන්න කියලා කුකිට ."  ජෙනි කට ඇද කරන් කිව්වා

තමුනුත් ටේ වගෙමයි ජෙනි  ." ජිනි ඇස් හිනි කරන් කිව්වා

එහෙම වෙන්න ඔනානෙ ඔන්නි
මොකද මන් මිස්ටර් කිම් ටේයොන්ග් වයිෆ්නෙ ." ජෙනි මුන ආඩම්බර විදිහට හදන් කිව්වා

හියානා, නයොන්, ජිහි ජෙනි දිහා බලන් හිටියෙ අමුතු ජිවියෙක් දිහා බලනවා වගෙ

හියානා ජන්කුක්ව යාලු කර ගන්න ජන්කුක් ආසම විදිහෙ කෑම හදලා එයාම ගිහින් දෙන්න හිතුවා
හියානාට කෙල්ලො තුන්දෙනා උපදෙස් දුන්නෙ කොහොමද තමන්ගෙ හස්බන් තරහා වෙලා ඉද්දි යාලු කර ගන්න විදිහ
මුලික පියවරෙ ඉදන් අන්තිම පියවරෙ වෙනකන් හියානා අහන් හිටියෙ කම්මුලට අතත් තියා ගෙන

ජෙනි කියලා දුන්නු pervert  කතා වලට හියානා රතු උනෙ තක්කාලි ගෙඩියක් වගෙ

කොහොම කොහොමින් හරි කෑම ටික හදන් ජිහිගෙ ගෙදරින් හියානා එලියට බැස්සෙ උදෙ එකලොහා පහු වෙලා
පොඩ්ඩො දෙන්නාව ස්කුල් යවලා
හියානා ගෙදරට වෙලා තනියම ඉද්දි ජිහි හියානාගෙ එපාට්මන්ට් එකට ආවෙ ලගකට ආව ගමන් හියානාව බලන්න හිතුනු  නිසා
එ එක්කම අනිත් කෙල්ලො දෙන්නත් ජිහිගෙ ගෙදර කිව්ව නිසා හියානා ජිහි එක්ක ගියෙ තනියම ඉන්න කම්මැලි නිසා

ටැක්සි එකක නැගලා ජන්කුක්ගෙ ඔෆිස් එකට යන්න පිටත් උනෙ
ජන්කුක්ගෙ ලන්ච් බොක්ස් එක පපුවට තුරුල් කරන්
හියානා හිතුවෙ කොහොම හරි ජන්කුක් අද යාලු කර ගන්න හිතන්

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now