එකලොස්වෙනි කොටස 💖

279 47 10
                                    

දෙන්නාගෙම ඇස් එකිනෙකට හමු වෙද්දි
හදගැස්ම ගැහෙන සද්දෙ ටික ටික හියානාගෙ වැඩි උනෙ
ජන්කුක්ගෙ ඇස් තමන්ගෙ තොල් මතට යොමු උන නිසා
හියානා තදින් යටි තොල හපා ගත්තෙ
වෙව්ලන්න ගත්ත නිසා

මා..ම් ආවද ."

ජන්මි ඇස් පුන්චි කරන ගමන් ඇස් වහගෙන ඇහුව්ව නිසා
ජන්කුක් එක පාරම හියක වෙගෙන් හියානාගෙන් ඈත් උනා

ඔ..ව් ජ..න්..මි  ."

හියානා වචන ගොත ගහන ගමන් කිව්වා

ඇයි මාම් දාඩිය දාලා
රස්නෙද ."

හියානාගෙ දාඩිය දාපු නලල අත ගාන ගමන්

අ..නි ප්‍රින්සස්
මාම් ස්'ගරි එක කරපු නිසා බයට දාඩිය දාලා තියෙන්නෙ
එහෙම නෙ..ද හියානා ."

ජන්කුක් කිව්වෙ ඔලුව වනන ගමන්

ආ..හ් මෙ ඔව්නෙ ජන්මි එක තමා ."

හියානා කිව්වෙ මොඩ පහෙ හිනාවක් දලා

ජන්කුක් එ විදිහට හිනා වෙලා
ඩ්‍රයිව් කරන්න ගත්තා

ජන්මිට අයෙත් නින්ද ගිය නිසා
ජන්කුක් පාඩුවෙ ඩ්‍රයිව් කරා
හියානා ජනෙලෙන් එලිය බලන් ආවා

විනාඩි ගානකට පස්සෙ කට්ටියටම එපාට්මන්ට් එකට ආවා
හියානා ගුග්ව ජන්කුක්ගෙ අතට දුන්නා

ජන්..කු..ක්  ඔයාට ගුගිවත් තියන් ඩ්‍රයිව් කරන්න පුලුවන්ද ."

හියානා ඇහුව්වෙ ජන්මිව පපුවට තුරුල් කරන්

ඔව් පුලුවන් හියානා
අපි ගිහින් එන්නම් ."

ජන්කුක් කිව්වෙ හිනා වෙන ගමන්

ජන්කුක් කා එක ස්ටාර් කරාත් හියානා අයෙත් ශටර් එකට අතින් තට්ටු කරා
ජන්කුක් ශටර් එක පාත් කරලා ඇස් වලින් ඉගි කරෙ ඇයි කියලා

මේ ජ..න්කුක් ගු..ගිත් නිදි නිසා
දැන් රූ අටත් ප..හු වෙලා නිසා
ඩිනර් අරන්ම යමු."

ජන්කුක්ගෙ හිත සතුටින් නැටුවාත්
ජන්කුක් එක පාරින් හා කියන්න හිත දුන්නෙ නැහැ

ආ..මෙ හියානා
දැන් රූ වෙලා නිසා මන් එන එක හරි නැහැනෙ
ග්‍රැනිත් ලන්ඩන් ගිය නිසා
මන් යන්නම් හියානා ."

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now