දහානවවෙනි කොටස 💖

255 39 18
                                    


ජන්කුක් ශොර්ට් එකක් විතරක් ඇද ගෙන පහලට ආවෙ හියානාව බලන්න උනාත් ජන්කුක් දැක්කෙ කෑම මෙසෙ උඩ තියෙන කෑම ටික විතරයි

ජන්කුක් කෑම දිහා බලන් හුස්මක් ගිලිහලා නිකමට බිත්ති ඔරලොසුවෙ ඇස් අලව ගත්තා

දෙයියනෙ පාන්දර තුනත් පහු වෙලා ." ජන්කුක් ඇස් ලොකු උනෙ හිතුවාටත් වඩා කාලය වෙගෙන් ගිහින් නිසා

එයාලා නිදි ඇති  එත් හියා..නා ." ජන්කුක්ට හිතුනෙ දැන් ඔනාවටත් වඩා වෙලා ගිහින් නිසා පොඩ්ඩො දෙන්නා නිදි ඇති කියලා හිතලා
එත් හියානා රූම් එකට ආවෙ නැහැ නිදා ගන්න

ජන්කුක්ගෙ හද ගැස්ම වැඩි උනා
හියානා හිත හොදින් නෙවෙ හිටියෙත්
ජන්කුක් බය උනා හියානා කොහෙ හරි ගිහින්ද කියලා

ජන්කුක් බය උන පාරට ඩඩියත් දැම්මෙ කිසිම දෙයක් හිතා ගන්න බැරුව යද්දි
තමන්ගෙ කොන්ඩෙ ඇගිලි වලින් පස්සට යවලා කල්පනා කරෙ මොකක්ද කරන්නෙ කියලා

ජන්කුක් ඉක්මනින් එපාට්මන්ට් එකෙන් එලියට ඇවිත් ග්‍රැනිගෙ එපාට්මන්ට් එකෙ ඩොර් බෙල් එක ගැහුව්වෙ පාස්වර්ඩ් එක දන්න බවත් අමතක වෙලා

කිහිප සැරයක්ම බෙල් එක ගැහුව නිසා දොර ඇරුනා

කු..කි ඇයි මෙ ." ග්‍රැනි නිදි මතෙන් ඇස් පොඩි කරෙ ජන්කුක්ගෙ රුපෙ ලාවට පෙනුන නිසා

ග්‍රැ...නි  හියා..නා මෙහෙ..ද ." ජන්කුක්ගෙ වෙව්ලන කටහඬට ගැස්සුන ග්‍රැනි බය උනා

ඇයි හියානා ගෙදර නැද්ද ." ග්‍රැනි ජන්කුක්ගෙ අතකින් අල්ල ගෙන ඇහුව්වෙ කලබලයෙන්

ආ..යිශ් ග්‍රැනි අහපු එකට උත්තර දෙන්නකො ." ජන්කුක් තරහින් ටිකක් කෑ ගැහුව්වෙ අහපු දෙට උත්තරයක් නැති නිසා

ග්‍රැනි ඔලුවෙන් ඉගි කරෙ නැහැ කියලා
ජන්කුක් වෙගෙන් අයෙමත් තමන්ගෙ එපාට්මන්ට් එකට ගියෙ හිතෙ දෙගඩියාවකින්

කු..කි මොකද උනෙ ලමයො
ඔයාලා රන්ඩු උනාද ."  ජන්කුක් කලබලකාරි මුනෙ හැගිම් දැක්කාම ග්‍රැනිට හිතුනා මොකක් හරි වෙලා කියලා

ග්‍රැනි කෑ ගැහලා ඇහුව්වාත් ජන්කුක්ට ඇහුන පාටක් නම් නැහැ

ජන්කුක්ට දෙයක් අමතක උනා
එ දරුවො දෙන්නා එක්ක ගුලි වෙලා චුටි බෙඩ් එකෙ හියානා නිදි බව

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now