නවවෙනි කොටස 💖

271 44 10
                                    


දවස් කිහිපයක් ගත වුනා
හියානා සුපුරුදු විදිහට වැඩට ගියා
ජන්මි , ගුග් එකට ස්කුල් ගියා
ග්‍රැනිගෙ එපාට්මන්ට් එකෙ හියානා එනකන් හැමදාම ගුග් ජන්මිව පරිස්සමෙන් බලා ගත්තා

එත් ජන්කුක් එදා හියානාව හොස්පිටල් එකට ගිහින් දැම්ම දවසෙ ඉදන් ග්‍රැනිගෙ එපාට්මන්ට් එකට ආවෙ නැහැ
ගුගි එදා ඉදන් ස්කූල් ආවෙ ජෙයොන් මැන්ශන් එකෙ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක
ග්‍රැනි කොච්චර රන්ඩු කරත් ජන්කුක්ට එන්න කියලා ජන්කුක් නෙමෙ ආවෙ
ජන්කුක් එ හැම වෙලාවෙම බිස්නස් වැඩත් එක්ක බිසි කියලා ග්‍රැනිගෙන් බෙරුනා

හියානා හිතෙ ආමාරුවෙන් හිටියෙ ජන්කුක් හැසිරිම නිසා
හියානා එදා ඉදන් හැමදාම ග්‍රැනිගෙ එපාට්මන්ට් එකට උදෙ හවස එන්නෙ ජන්කුක්ගෙ සේයාවක් හරි දැකලා හිතින් සතුටු වෙන්න
එත් එ හැමවෙලාවකම හියානාගෙ හිත රිදුන එක විතරයි උනෙ

මා...ම් ඩැඩ් ඇයි දැන් ග්‍රැනිගෙ ගෙදර එන්නෙ නැත්තෙ ."

ජන්මි ඇහුව්වා දුකින් මුන හකුල ගන්න ගමන්

හියානා කරෙ දන්නෙ නැහැ කියන්න උරහිස් අකුලපු එක විතරයි

මා..ම් අපි ගුගිගෙ ගෙදර යමු
එතකොට ඩැඩ්වත් බලන්න පුලුවන්නෙ ."

ජන්මි ඇහුව්වෙ සතුටින් දිලිසෙන ඇස් හියානා දිහා බලන ගමන්

හියානා දැක්කා ජන්කුක් නිසා ජන්මිගෙ මුන කවදාවත් නැති විදිහට සතුටින් පිරෙන විදිහ
හියානා බය උනා එ පුන්චි හිත අයෙමත් කඩන් වැටෙයි කියලා

ජන්මි තම පුන්චි දරුවෙක්
හියානාගෙ බොලද හැගිමක් නිසා ජන්මිගෙ හිත අයෙත් කඩන් වැටෙයිද
සන්හු කිව්ව දෙ හියානාගෙ ඔලුවට තදින්ම දැනුනා
හියානා මිට අවුරුදු ගානකට කලින් තනිවුන කෙල්ල නෙමෙ
හියානා දැන් ජන්මිගෙ මාම්
හියානා බය උනා ජන්මි ගැන

ඇ..යි දු එහෙම කියන්නෙ ."

හියානා සෙල්ලම් කරන ගමන් ඉන්න ජන්මිව උකුල මතට ගන්න ගමන් ඇහුව්වා

මා..ම් දන්නවාද මට ඩෑඩ් නැතුව පාලුයි
ඩැඩ් මගෙ අතින් අල්ලපු පලවෙනිපාර මට ගොඩක් සතුටු හිතුනා
තව ගුගිවයි මාවයි දෙන්නාවම ඩැඩ් එක පාරා වඩා ගද්දි ජන්මි වැටෙයි කියලා ඩැඩ් තදින් මාව අල්ල ගද්දි මට හිතුනෙ හැමදාමත් ඩැඩ් ලගින් ඉන්න ඔනෙ කියලා
ඩැඩ් මගෙ කම්මුලට කිස් දුන්න වෙලාවෙ මාත් ඩැඩ්ට කිස් එකක් දුන්නා
මා..ම් මට හැමදාමත් ඩැඩ් ලගින් ඉන්න ඔනෙ
අපි ඩැඩ්ව මෙහෙ එක්කන් එමු
ගුගිත් එතකොට මන් ලගින්මයි ."

නිමක් නැති ආදරේ 💖 Compiled Donde viven las historias. Descúbrelo ahora