පස්වන කොටස 💖

251 47 17
                                    


ජන්මි කවදාවත් නොදැක්ක එයාගෙ ඩෑඩ්ට වෛයිර කරන් අරන්
හියානාට හිතුනෙ එහෙම

එත් පුන්චි ජන්මි එයාගෙ මාම්ව සනසන්න බොරු කිව්වා
ජන්මිගෙ හිතට කෙන්තියෙක් ආවා
හියානා අඩන විදිහ පුන්චි කෙල්ල දැක්කා
එ වගෙම එයාගෙ ගුග් දුකින් හිටියෙ ජන්මිගෙ ඩෑඩ් නිසා පුන්චි කෙල්ලට තරහා ගියා
ජන්මි හැමදාමත් රූට නිදා ගද්දි හිතුවෙ පහුවෙනිදා උදෙ වෙද්දි ඩෑඩ්  එයාව තුරුල් කරන් නිදන් ඉන්නවා දකින්න
උදෙට පුන්චි හිත රිදුනාත් ජන්මි හිත හදා ගත්තෙ කවදාහරි එයාගෙ ඩෑඩ් එයි කියන විශ්වාසෙන්

ජන්මිව ආදරෙන් තුරුල් කර ගත්ත හියානා ජන්මිව එක්කන් ආවෙ ඩිනර් ටෙබල් එකට

මා..ම් ඔයාගෙ අත තුවාල වෙලා ."

සොස්පැන් එකට පිලිස්සුනු පාර දැකපු ජන්මි කලබලයෙන් ඇහුව්වෙ හියානාගෙ අත අල්ල ගන්න ගමන්

හියානා පිලිස්සුනු තැන බලලා ජන්මි දිහාට ඇස් යොමු කරෙ ලාවට හිනා වෙන ගමන්

හිනා වෙන ලස්සන
මන් කියලා තියෙනවා නෙද කල්පනාවෙන් කිචන් එකෙදි වැඩ කරන්න ඔනෙ කියලා හියානා ."

මුනත් රතු කරන් ජන්මි තරහින් හියානට ඇගිල්ලක්  දික් කරන ගමන් බැන්නෙ හියානාට අනතුරක් වෙනවාට ජන්මි කැමති නැති නිසා

පන්ඩිත හැල්මොනි මා..ම්ට අමතක උනානෙ අදට විතරක් බෙත් ගානවාද ඩොක්ටර් නොනා ."

හියානා ජන්මිගෙ නහයට  ඇගිල්ලෙන් තට්ටුවක් දැම්මෙ හිනා වෙන ගමන්

ජන්මි සතුටින් උඩ පැන්නෙ බෙත් දාන්න තියෙන ආසාවට
බෙත් පෙට්ටියෙන් පිලිස්සුනු තුවාල වලට ගාන බෙත් එක හියානා ජන්මිට දුන්නා 
හරි පරිස්සමෙන් හියානාගෙ තුවාලෙට ජන්මි බෙත් කරා
කට උල් කරන්  හුරතල් විදිහට බෙත් දාන ජන්මි දිහා හියානා බලන් හිටියෙ හරි ආසාවෙන්

^__________^_______________^__________

ඔ..ම්මා ඔක නවත්ත ගන්න ගුග් තම පුන්චි ලමයෙක් එහෙම තමා ලමයි උනාම ."

අද ස්කුල් එකෙ උන දෙට ජන්කුක්ගෙ ඔම්මා අඩපාලි ගුග්ට අඩපාලි කියන්න ගත්තෙ ජන්කුක් ගෙට ගොඩ උන ගමන්මයි

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now