දහවෙනි කොටස 💖

273 47 10
                                    


අපි පරක්කුද ."

ජන්කුක් ඇහුව්වෙ හියානා එපාට්මන්ට් එක ලග ජන්මිවත් තියන් බලන් හිටපු නිසා

අ..නි අනි ජන්කුක් අපිත් දැන් ආවෙ ."

හියානා කිව්වෙ බොරු හිනාවක් මුන අරන්

වේ මාම් බොරු කියන්නෙ
ඩෑඩ් අපි ඔයාලා එනකන් දැන් සැහෙන වෙලාවක් මෙතන බලන් හිටියා
මා..ම් ඩෑඩ්ට බැන බැන හිටි..''

ජන්මි එහෙම කියනවාත් එක්කම
හියානා ජන්මිගෙ කට අතින් වැහුව්වෙ
පුන්චි අය ගාව ඉද්දි බොරු කියන එක කරන්න බැරි වැඩක් කියලා

අනි ජන්....කු..ක්
ජන්මි ඔය කට පොඩ්ඩක් වහන් ඉන්නකො ."

ජන්කුක්ට හිනා යන්න ආවෙ මාම්ගෙයි දූගෙයි කොලම් නිසා
ජන්කුක් යටි තොල හපා ගත්තෙ හිනාව නවත්ත ගන්න
එක දැකපු හියානා අපහසුවෙන්  හිනා වෙලා
ජන්මිගෙ කට අතින් වහලා එහෙම කිව්වා

නගින්න  ප්‍රින්සස් තවත් පරක්කු උනොත්
මට අද දවසම ඉන්න වෙන්නෙ නහය උඩට අදින  ගමන් තමා ."

ජන්කුක් කිව්වෙ හියානා දිහා හිනා වෙන ගමන්
හියානා අතින් මුන වහගෙන මිමිනුවෙ හිතින් ජන්මිට වගෙම ජන්කුක්ටයි බනින ගමන්

ආ අප්පා වගෙම තමා දුවත් ."

මාම් ඔයා නගින්න අනෙ
ඩෑඩ් ජන්මිගෙ පැත්තෙ නම්
මන් මාම්ගෙ පැත්තෙ ."

ගුගි කා එකෙන් බැහැලා හියානාගෙ අතින් අල්ලන් කිව්වෙ
කා එකෙන් බැහැලා ජන්මිගෙ අතින් අල්ලන් ඉන්න ජන්කුක් දිහා ඇස් හිනි කරන් බලන ගමන්

එකනෙ ගුගි
මට ගුගි හිටියාම ඇති  ."

හියානා ගුගිව වඩා ගන්න ගමන්  කිව්වෙ හිතෙ සතුටින්
හියානාට සතුටුයි ගුග් එයාව තොර ගත්ත එකට

ආ මටත් ඩෑඩ් හිටියාම ඇති
නෙද ඩෑඩ් ."

ජන්මි තමන්ගෙ පුන්චි අත් ජන්කුක්ගෙ කර වටෙ ඔතා ගන්න ගමන් කිව්වා

හතර දෙනාටම හයියෙන් හිනා ගියෙ
එයාලාගෙම කොලම් වලට

ගුග්ට හියානාගෙන් දැනුනෙ අසිමන්තික මව්සෙනෙහසක්
මෙ ටික කාලෙට යුරාට වඩා හියානාට පුලුවන් උනා ගුගිගෙ හිතක් එක්ක  ආත්මෙන්ම  බැදෙන්න
එකයි ගුගි හියානාව තනි නොකරෙ

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now