විසිඑක්වෙනි කොටස 💖

246 41 18
                                    


ගු..ගි පැටි..යො නන්ගි ." හොස්පිටල් එකට ඉක්මනින් ආව ජන්කුක් වගෙම හියානා දැක්කෙ එමගන්සි වොර්ඩ් එක ලග බිමින් ඉදන් ඉන්න ගුගිව

මා..ම් ජන්..මියා මගෙ ජ..න්මියා ." කොල්ලාට කතා කර ගන්න බැහැ
එ තරම කොල්ලා අඩනවා

බ..ය වෙන්න එ..පා ම්ම් ." ජන්කුක් කකුල් පන නැතුව යද්දි ගුගිව තුරුල් කරන් ඉන්න හියානාව තුරුල් කරන් කිව්වා

ජ..න්කු..ක් මගෙ දරු..වා අපෙ ප්‍රින්...සස් ." හියානා ඉකි ගහන ගමන් ඇඩුවෙ වෙදනාව දරා ගන්න බැරිව

හ..රි මෙ බලන්න ල..ව් ගුගිත් හොදටම අඩන..වා ෂ්ෂ් අ..පෙ ප්‍රින්සස් හොදින් ." ජන්කුක් දන්නවා මොකක් හරි ලොකු දෙයක් වෙලා කියලා
එත් ජන්කුක් හියානාව සනසවන්න උත්සහා කරා

දෙන්නාව සනසවන්න හැදුවාත් ජන්කුක්ගෙ හිතත් බයෙ හිටියෙ
හියානා අඩනවා හොදටම
ජන්කුක්ගෙ හදවත පැලෙන්න ආවා
එයාගෙ ප්‍රින්සස්ට මොකද උනෙ කියලා තම හරියට දන්නෙ නැහැ
හියානා වෙදනාවෙන් විලාප දෙනවා
ගුගිත් අඩලා අඩලාම හෙම්බත් වෙලා

දෙන්නාවම තුරුල් කරන් ජන්කුක් ඉද ගත්තෙ ඇස් වල කදුලු පුරවන්

ජන්කුක්ට පිස්සු හැදුනා
ජන්කුක්ට ඔනෙ උනා හියානාට තුරුල් වෙන්න එත් එයාව වෙනදාට සනසවන එයාගෙ හියානා එයාට තුරුල් වෙලා හොදටම අඩනවා
ජන්කුක් අසරන උනා හියානාගෙ තුරුල නැතුව
වෙනදාට ආදරෙන් ඔලුව අත ගාන හියානා අද  තමන්ගෙ ශර්ට් එක පොඩි කරන් විලාප දෙනවා

ජන්කුක්ගෙ ෆොන් එක නාද උනෙ ජන්කුක් ගැස්සිලා යද්දි
හියානාව තුරුලෙන් අයින් නොකරම ජන්කුක් කතා කරා

ජන්කුකා ඔයා කොහෙද
අපි ඔෆිස් එකෙ ඉන්නෙ  ." ජින්ගෙ කටහඩ ඇහුන ගමන් ජන්කුක්ට කදුලු නතර කර ගන්න බැරුව ගියා

හෙ...යො..න්..ග් ."

කුක් ඔයා අඩනවාද ."

අ..නෙ හෙයො...න්ග් එන්න..කො හො....ස්පිටල් එකට මගෙ ප්‍රින්..සස් ."

ඇ..යි ප්‍රින්සස්..ට මොකද ."

අ..නෙ එන්නකො හෙයොන්ග් මට බය..යි ."

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now