Transylvania

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Transylvania

120 years ago

Transylvania කියන්නේ අද්භූත සත්තු වර්ග ගොඩක් ඉන්න Kingdom එකක් . එහෙ හුඟක් ම ඉන්නේ Vampires ලා. ඒක හින්දා එයාලා තමයි එතන පාලනය කරන්නේ.

ඒත් එයාලා එහෙම හිටියට හැමතිස්සෙම එහෙ මොකක් හරි අවුලක් වෙනවා. හුඟක් වෙලාවට Werewolves ලා එක්ක වලි දාගන්න එක තමයි එයාලා කරන්නේ.

ඒත් දවසක් එහෙ මාළිගාවටට Niyara කියලා මායාකාරියක් ආවා.එයා Vampires ලා එක්ක හුඟක් ලොකු තරහකින් හිටියේ. එයාට ඕන වුණේ Transylvania වල රැජිණ වෙන්න.

Niyara

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Niyara

ඒත් එතන පාලනය කරපු පිස්සු vampires ලා හත් දෙනා හින්දා එයාට ඒක ලේසි වුණේ නෑ. ඒක හින්දා එයා යුද්ධෙකට ලෑස්ති වුණා.

Niyara - මම ඉල්ලන දේ දෙනවා

Sunghoon -ඒක කවදාවත් ඔයාට හම්බවෙන්නේ නෑ.ඔයා මොනවකරත් මේක පාලනය කරන්නේ Vampires ලා විතරයි.

Niyara. - ඔහෙලා ඕක කියනවා කියලා මම දැනගෙන හිටියා. කොහෙද ඔහෙලගේ මහලොකු රජතුමා?

Jungwon- එයා යුද්ධෙට ලෑස්ති යි

Niyara- එහෙනම් දැන් ම පටන්ගමු.

Sunoo - ඇයි ඔයාට Transylvania එකම ඕන ලෝකේ ඇතිවෙන්න Kingdoms තියෙද්දි

Niyara- ඒකෙන් උඹලට ඇති වැඩේ මොකක්ද?

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now