Yuki - මම හෙන ගේමක් දීලා නිදහස් වුණේ. එතකන් මෙයාලා Transylvania බලාගත්තා

Jungwon- එතකොට මෙයාලා ඔයාව හිරකරාද

Yuki - මෙයාලා නෙමෙයි.  ඒ Niyara ම තමයි. Chaehee මැරුණට පස්සේ Sunoo  ඒ තරහට Niyara එක්ක fight කරපු වෙලාවක මම පැනගත්තා

Heeseung- පැන ගත්තනම් ආයේ ආවෙ නැත්තේ ඇයි?

Yuki - එන්න විදිහක් තිබ්බේ නෑ. හැමතැනම බලවේග තිබ්බා

Hazuki - Niyara මෙච්චරටම නපුරු වෙච්ච එක වාවන්නේ නෑ.

Hayoon- ඒත් ගිය දේ ගියා. අපිට එයාව විනාශ කරන්න වෙනවා.

Yuki - එයා මොනවා කරත් ඔයාලට ආදරෙයි.

Hazoo Hayoon  දිහා බැලුවා. එයාලටත් කතාවේ ඇත්තක් තියෙනවා කියලා තේරුණා.

Yunso - ඔයා කොහොමද එහෙම කියන්නේ. මෙයා Hazoo ඔන්නිට කොච්චර නම් වද දුන්නද?

Jake - වද දුන්නට මැරුවේ නෑනේ

Lin - දැන් ඔක්කොටම  Niyara හොඳයි අපි තමයි නරක

Heeseung- මේ ඔයාලා මොන Riders ලා වුණත් ඔයාලට ඒ කාලෙත් එයාව නවත්තන්න Power එකක් තිබ්බේ නෑ.ඒක පිළිගන්න

Jiyun- ඒක නෙමෙයි කවුද Malory කියන්නේ

Hayoon- ඔයාගේ පරම හතුරා.ඔයයි එයයි Jeonghan ට වලි දාගත්තා.

Yeonjun- ඒ මගේ අප්පනේ👀

Jay - මල හත්තිලව්වයි

Sunghoon - මාර දෛවයක් මේක.ඕකත් ඉවසගෙන ඉන්න එකනේ තියෙන්නේ

Jeongin- ඔක්කොම එකයි බලන් ගියාම

Jungwon- ඒකනේ මලයා.

Hana - දැන් අපි කතා කරා ඇති නේද? අපි වැඩට බැස්සොත් හොඳයි

Taehyun - ඔයා ඔහොම්මම ඉන්න

Jay - දැන් මම මෙයා ගැන බලාගන්නම් ටෙරී.ඔයා වද වෙන්න එපා ඉතින්.

Jake - මූව විශ්වාස කරන්න පුළුවන්.

Eunwoo - මට මෙතන මුකුත්ම කරන්න නෑ නේද?

Dahee- ඒකනේ හුම්

Felix-  නෑ නම් තමයි.උඹට තියෙන්නෙ මගේ පැටව් ටික වගේ නිදියන එක තමයි.

Seungmin-  ලොක්කා. අර ලවායතන්ලගේ කිනිතුල්ලෝ මගේ පස්ස පැත්තේ එල්ලිලා

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now