Sunghoon- හැමෝම ලෑස්තියි නේද?

Taehyun- ඔව් අපි ලෑස්තියි.

Sunoo- ඒක නෙමෙයි වොනියා කොහෙද?

එතකොට තමයි එයාලට මීටර් වුණේ Jungwon missing කියලා ඊටපස්සේ set එක Plan එක පැත්තකින් තියලා වොනියව හොයන්න ගත්තා.

ඒ අස්සේ වොනියා පඬියා වගේ වවුලෙක් වෙලා මාළිගාව ඇතුළටම රිංගුවා. පොර ඊටපස්සේ Niyara ගේ  කාමරේට යද්දී දැක්කේ

 පොර ඊටපස්සේ Niyara ගේ  කාමරේට යද්දී දැක්කේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එයාගේ නිදාගෙන ඉන්න මල්ලිව

ඒක පොරට සතුට වැඩි කමට ඇඬුණා. එයාගේ මල්ලි ව නැගිට්ටවන්න බැලුවත් ඒක හරියන වැඩක් නෙමෙයි කියලා පොරට තේරුණා.  එතකොටම එයාට Niyara ගේ කටහඬ ඇහුණ හින්දා ඒ ඇඳ යටට රිංගුවා.

Niyara- ඔයාගේ Hyung කොහෙද බබෝ. එයාවත් ඔයාට හම්බවෙයි තව ටික වෙලාවකින්.

ඊටපස්සේ එයා Jeongin ගේ අතකින් ලේ බොන්න ගත්තා. ඒක දැකලා  Jungwon ට යකා නැග්ගත් ඉවසගෙන හිටියා. Niyara  ඊටපස්සේ එතනින් එළියට ගියා.

Jungwon- Jeongin  Please නැගිටින්න. අපිට වැඩි වෙලාවක් නෑ.

Jeongin  ට  එයාගේ Hyung ගේ කටහඬ ඇහිලා ඇහැරුණත් එයාට මොනව කරන්නවත් පණ නැතුව තිබ්බා

Jeongin- H ..y...u..n..g ම...ට අමා..රුයි

Jungwon- වවුලෙක් වෙන්න බලන්න. ඉක්මනට.

Jungwon එයාගේ මල්ලිව බදාගෙන අඬන්න ගත්තා. කොහොමහරි අන්තිමට දෙන්නම වවුලෝ වුණා.

●●●●

Sunoo- මේ යකා කොහෙවත් නෑනේ

Sunghoon- ඒක තමයි අපි  දැන් මොකද කරන්නේ?

Kai - සහෝදර ප්‍රේමෙට ගිය කළ

Taehyun- කොහෙද අනික් Vampires ලා.

??? - Taehyun දුවන්න මේක උගුලක් .

ටෙරී ගාව හිටපු Vampire කෙනෙක් බෙරිහන් දුන්නා. ඒත් එයාලා පරක්කු වැඩි වුණේ Demons ලා Army එකක්ම එයාලව වටකරගත්තු හින්දා.

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now