Thesius- ඒත් ඔයාලා දෙන්නා ප්‍රතිවාදියො.  Hazuki හින්දා ඔයාට කොච්චර නම් දේවල් නැති වුණා ද Niyara?

Niyara- මට දැන් ඒ නැති වෙච්ච හැමදේම හම්බුණානේ. ඒක හින්දා මම එයාට වෛර කරලා වැඩක් නෑ. ටාටරස්වල ඔක්කොම Powers දැන් මට තියෙන්නේ

Malory - ඒකත් ඇත්ත.

Andromeda - අනික් අය ඇවිත් වගේ.මම එයාලව මෙහාට  ගේන්නම්

Niyara- ඒක හොඳයි. කාලෙකින් එයාලව බලන්නත් බැරි වුණා

 කාලෙකින් එයාලව බලන්නත් බැරි වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Sara

Lyla

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Lyla

Yeji 😐

Irene

Irene

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hara

Yerin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yerin

Niyara- ඔයාලා හමුවීම සතුටක්.

Yeji - අපි ඉක්මන් කරමු. Niyara.

Yerin- මම Vampires ලා ගැන බලාගන්නම්.

Malory - Sara ඔයා මාත් එක්ක එන්න.Werewolves ලව destroy කරන එක ලේසි වැඩක් නෙමෙයි

Hara - Minah ත් ඒ කෙනෙක් ද දැන්

Andromeda- ඔව් ඒ ගන්දස්තාර වෘකයෙක් වුණා එයත්

මේ දේවල් දිහා දෙන්නෙක් බලාගෙනයි හිටියේ. එයාලට තේරුණා එන පොට හොඳ නෑ කියලා 🙂

Sunoo - Yuki මක්කද අපි කරන්නේ.මට බයේ බෑ

Yuki - බයවෙන්න එපා. මම ඉන්නවනේ

♡♡♡♡♡♡

Heeseung- ඒ දහදෙනා ආපහු එකතු වුණා

Sunghoon - Niyara Hazoo ව මරන්න පුළුවන් නේද? අපි දැන් මොකද කරන්නේ?

Heeseung- ඊටකලින් අපි එයාව විනාශ කරන්න ඕන.

Jeongin- ඒ කියන්නේ අපි කවුරුහරි එයාගේ ඇමක් වෙන්න ඕනද

Jungwon- මල්ලි ඔයා නම් යන්න එපා.

Hana - Jiyun මට කිව්වා.Malory ඔයාට කැමතියි කියලා. ඒ කියන්නේ ඔයා තමයි මේක කරන්න ඕන

Jake - එහෙම මේකව යවන්න බෑ

Jay - එහෙනම් උඹ පලයන් රිලවා

Jungwon- මම යනවා.  Jeongin පරිස්සමින් ඉන්න. ඒ වගේම ඔයාලත්. Niki ගැනත් අපිට බලන්න වෙයි වගේ🙂

To be continued..

කොටයි තමා. මගේ අතරිදෙනවා Japan note ලියලා ඒකයි🤧🤧🤧

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now