●●●●

Taehyun- උඹ කියන්නේ ඒ යකා Mate ව හොයාගෙන ගියා කියලද

Haruto - ඔව් මචන් මට මගදී Sunoo ගේ නන්ගි ව හම්බවුණා.එතකොට තමයි මමත් දැනගත්තේ

Taehyun- ඔහොම යමුකෝ. එයාගේ  Mate Vampire කෙනෙක් ද?

Haruto - මම දන්නේ කොහොමද බන්?

Taehyun- ඕයි උඹ මට වැඩ කරනවනන් ඒවත් දැනගන්න ඕන.බලනවා අපි තාම Werewolves ලා දෙන්නයි අල්ලගත්තේ.

Haruto - ඉතින් ඇයි යකෝ උඹ ඒක මට කියන්නේ. මම අවතාරයක් නේ

Taehyun- මෙච්චර රටේ ප්‍රශ්න තියෙනවා...මේකා...

Hana - සන්සුන් වෙන්න Oppa.

Taehyun- මේවා Serious ගන්න ඕන ප්‍රශ්න යකූ.

එතකොටම එයාලා පැත්තට අනික් හතරදෙනා එනවා දැක්කා. ඒ අස්සෙ Haruto අතුරුදහන් වුණා.

උන් ටික දැකලා ටෙරීට හොඳටම තරහ ගියා.

Sunghoon- කාලෙකින් නේද මචන්?

Taehyun- කාලෙකින් නෙමෙයි යකෝ කල්පෙකින්.මෙච්චර කාලයක් උඹලා කොහෙද හිටියේ. බලනවා මම උඹලව හැම තැනකම හෙව්වා.

Jungwon- අපිට ඔයා Niyara ට වැඩ කරනවා ඇති කියලා සැක හිතුණා Hyung.

Niki - මොකද යකෝ උඹ ඒක කිව්වේ

Hana - කොහෙද අනික් තුන්දෙනා?

Sunoo- අපි දන්නෙ කොහොමද නන්ගි?

Taehyun- 😤😤🤧 හරි උඹලා ආපහු ආපු එක ගැන සතුටු වෙනවා.

Sunghoon- උඹ ඇත්තටම ද කිව්වෙ?

Taehyun- ඔව් යකෝ. දැන් මාත් එක්ක එනවලා

Niki - හැමතැනම Demons ලා

Hana- උන් මොක්කුද අනේ.

Taehyun- මේ ඒක නෙමෙයි  Sunoo... උඹේ නන්ගි කොහෙද ඉන්නේ

Sunoo - එයා මැරිලා අවුරුදු 240ක්

Taehyun- එතකොට මට අර යකා මොකක්ද කිව්වේ?

Kai -මොන යක්කු ද? අපි කතාකරේ අවතාරයක් එක්කනේ.

Sunghoon- Heeseung ගැන මොනවද එයා කිව්වෙ.

Taehyun- Future Wife ව බලන්න ගියාලු. ඕකව අහුවුණොත් නම් ඕකට ජීවිතේට ලේ බොන්න හම්බවෙන්නේ නෑ.

Niki - ඇයි ඒ?

Jungwon- තොත්ත බබෙක් උනාට ඔය වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා.මගේ මල්ලි ව මතක් වෙනවා🤧🤧

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now