Yeonjun- ඒත් අපිට උන් දෙන්නා කනකන් ඉන්න බෑනේ

Jay - එක්කෙනෙක් නම් හිත හදාගත්ත හැකි දෙන්නෙක් ලුද?

Jake - දුක තමයි බන්.

●●●●

???- ඇයි ඔයා මට Chae කියලා කිව්වේ?

  Minhee - ඔයාගේ නම Chaehee නේ. මම ආදලේට කිව්වෙ

??? - මම හිතන්නේ අපිට පාර වැරදිලා

Beomgyu- ඇයි එහෙම කියන්නේ

ඒ ළමයා ඊටපස්සේ තැනකට ඇඟිල්ල දික් කරලා පෙන්නුවා.

Minhee - අනේ මාව උස්සගෙන යන්ඩෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Minhee - අනේ මාව උස්සගෙන යන්ඩෝ.මට කඳු නගින්න බෑ

Beomgyu- මටත් බෑ පැන පැන යන්න

Chaehee - මේක නෙමෙයි තැන. මේ අර රතු මකුළු මල් තියෙන තැනනේ

Minhee- ඒ මොනවද ඒ?

Chaehee- මමත් හරියටම දන්නේ නෑ අර  හනහකි කියලා මල් ජාතියක් තියෙන්නේ. ඔතන ලොකුම කන්ද උඩ

Beomgyu - ඒකෙන්වත් අපිට හොඳ වෙන එකක් නැද්ද?

Chaehee- ඔයා කාටහරි ඒක පාර්ශ්විකව ආදරය කරනවා කියලා දෙයක් කරනවද

Minhee- මම නම් නෑ

Beomgyu - මමත් නෑ ඔයා කරනවද?

Chaehee-මම මැරෙද්දි අවුරුදු 10යි හලෝ.අවතාර ආදරය කරනවද?

Minhee- එයාලට ඒක කරන්න බැරි නෑනේ ඉතින්

Chaehee- ආදරේ කරන්න හදවතක් හරි මොළයක් හරි තියෙන්න ඕන. මට ඒ දෙකම නෑ.

Beomgyu- හුවෑ එහෙම කියන්න එපා

Chaehee- මම හිතන්නේ නෑ මේක හරියන වැඩක් කියලා. ඒක පාර්ශ්වික ආදරේට තියෙන බෙහෙත් වලට ඔයාලව හොඳ කරන්න පුළුවන් ද?

Minhee- අපි උත්සාහ කරමු.

Chaehee- මටම තමයි කන්ද නගින්න වෙන්නේ නේද?

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now