Lin. - අනේ මන්දා

Niyara - මගේ Demons ල නම් මැරුණා තමයි. ඒත් ඒකෙන් වැඩක් වෙන්නේ නෑ

Jay - මේ නම්ගි ඔයාට අපිව එක පාර මරන්න බැයිද?

Niyara- එහෙම මැරුවම කිසිම ගතියක් නෑනේ

Jiyun- අපි මෙහෙම ඉන්නේ කිසිම ගතියක් නෑ තමයි Niyaraaaaaaaaaaaaaaaa

Niyara- ඔයා නම් එදා හිටපු කෙනාමයි Yeonjoo

Jiyun- මම Yeonjoo නෙමෙයි යකෝ

Niyara- එහෙනම් Triple J ද

Jiyun- ඒ මොකාද?

Andromeda- ඇති Niyara.  එයා අලුත් ආත්මෙක හින්දා එයාට කිසිම දෙයක් මතක නෑ

Niyara- මම දන්නවා. මමමනේ මෙයාලව මැරෙව්වේ🙂

Minsoo- ඔයා අපිව මැරුව නම් අපි දැන්  ඉන්නේ කොහොමද?

Beomgyu- මැට්ටි මෙයා කියන්නේ කලින් ආත්මයක් ගැන

Niyara- ඔහෙව ආයෙත් ගෙම්බෙක් කරන්න හිතෙනවා Beomgyu

Minhee- යාහ්...ඒක හරිම අසාධාරණයි.මම තාමත් පූසෙක් මියෑව් ගාන

Andromeda- ඔයා පූසන්ට ආදරේ හින්දයි මම ඔයාව පූසෙක් කරේ.

Niki - මේ Hyung මම ඇත්තටම එතන චූ කරාද

Jake - උඹ නැත්තම් අපිද කරේ කියපන්කෝ

Niki - ලැජ්ජාවේ බෑ. ඒත් චූ කරන්න අපි වතුර බොන්න ඕනනේ

Jay - මනුස්සයෝ ලේ වල වැඩිපුර තියෙන්නේ වතුර තමයි. ඔහේ Sunoo ගේ නන්ගිත් එක්ක පිස්සු වැඩ කරන ගමන් නේ හිටියේ.

Niki - මට එයාව වැඩිය මතක නෑ ඒ දවස්වල.

Jake - දැන් කොහොමත් එයා යනවනේ.  🤧🤧

Niki - ඒ මොකද?

Jay - එයාගේ අවතාර කාලේ තව අවුරුද්දකින් ඉවරලු.

Niki - එයා මට නිකන්වත් ඒක කිව්වෙ නෑ හරිම නරකයි.

Jay - *අපි දැන් මොකද කරන්නේ *

Jake- * බලන් ඉමු*

Jay - *ඒකනේ බන් අපි හැමදාම කරේ. බලහන් අර මුනින්ද්‍රයාට වෙලා තියෙන දෙයක්. ඒ කෙල්ල නිකන්වත් පොර දිහා බලන්නේ නෑ. ඒකට මූ ...*

Jake - * බැලුවට පස්සෙනේ ආතල් එක පටන්ගන්නේ සාම්ත. Vampires ලයි Witches ලයි කවදා set වුණ අයද*

Niyara Andromeda එක්ක එළියට ගියා. ඇත්තටම එයාලා ගියේ වටමේස සාකච්ඡාවකට

ඒ අස්සේ Heeseung තාමත් Hazuki දිහා බලාගෙන හිටියා. Hazuki අනික් පැත්ත හැරිලයි හිටියේ.

Jungwon අනික් අයත් එක්ක එළියට පැනගන්න හැදුවත් එයාගේ සහෝදරයෝ set එක ඉන්නවා දැකලා එයාලව බේරගන්න Plan කර

Jungwon- hyung ඔයා දැන් Hana එක්ක ගිහින් මගේ මල්ලිව බේරගන්න. මට වැඩක් තියෙනවා

Sunghoon- උඹට එහෙම යන්න බෑ. කියන දේ අහලා හිටපන්

Sunoo - අපි කවද්ද කියන දේ ඇහුවේ.නේද වොනී?

Jungwon- අම්න ඒකයි. මේ නන්ගි බබාලා දෙන්නා ඕන නම් ඔයාලත් එන්න

Taehyun- Hana අපි මෙහෙන් පැනගමු

ටෙරී කොහොම කිව්වත් එයාලා නෙමෙයි ඒක ඇහුවේ. එයාලා එතනට ගිහින් කට්ටියව ලෙහුවා.

Jake - අඩෝ Sunoo උඹ කාලෙකින් දැක්කේ

Sunoo - උඹ නම් මේ දවස් ටිකට නාකිවෙලා. ඒයි මුනින්ද්‍රයාණෙනි මාව මතකද

ඒත් Heeseung  තාමත් Hazuki දිහා බලාගෙන හිටියා.

Jungwon- හීන කුමාරි හම්බෙලා වගේ.

Kai Minhee ව වඩාගත්තා.Jay ත් පඬියා වගේ කියව කියව හිටියට Hana ව දැක්කට පස්සේ Heeseung වගේම භාවනා කරන්න ගත්තා.

Hana කියලත් වෙනසක් නෑ. මේ දිහා බලාගෙන හිටිය අම්සරණ Jake ට දන්නෙ නැතුවම ඇඬුණා

Niki - ඕම තමයි ලෝකේ Hyung

ඊටපස්සේ හතරදෙනෙක් Kiss කරගත්තා.

Chaehee- තනිකඩ මට මේවා දිහා බලාගෙන ඉන්න ඕනනේ

Niki - මාත් තාම තනිකඩයි මැට්ටි

Chaehee- ඔයාට කෙනෙක් හම්බෙයි. අපි ඉක්මනට ගියොත් හොඳයි 

Hazuki- ගුමාවයෝ Oppa. මම හිතුවේ මම ජීවිතේට කතාකරන්නේ නැති වෙයි කියලා.

Heeseung- ඔයාට ඔන්නිව දැන් දාලා යන්න වෙනවා

Hazuki - මටත් ඒකමයි ඕනවුණේ

දෙන්නෙක් මල් කඩද්දි තව දෙන්නෙක් කටපියාගෙන හිටියා. අන්තිමට කොහොමහරි set එකම එළියට පැන්නා

To be continued...🙂



Heirs Of Transylvania || Enhypen ✔️Där berättelser lever. Upptäck nu