Jake - ඒ බන් අපි දුවන්නමත් ඕන නෑ නේද? අපි vampires ලනේ

Jay - උඹට ඕක දැන් ද මතක් වුණේ බලනවා අරුන් අපේ ළඟටම ඇවිත්

Jake- අපි වවුල්ලු වෙමු බන්.

Jay - මට දැන් වවුලෙක් වෙන්න තරම් බලයක් නෑ

Jake- අඩෝ... මම උඹේ තට්ටක එල්ලිලා යන්න හිතාගෙන හිටියේ.

Jay -මොනවමහරි කරපිය. අරුන් නැත්තම් අපිව කබාසිනීයා කරලා දායි.

Jiyun Jake ගේ කකුලක් හපන්න ගත්තා. Jay පස්සෙන් Lin Minsoo එක්ක  පැන්නුවා.

Minhee-මොනවද මේ සිද්ධ වෙන්නේ

Beomgyu- අපි එයාලව බේරගමු.

Minhee- කොහොමද යකෝ අපි ඒක කරන්නේ. මට නම් බයේ බෑ

බොමියා වීරයා වගේ Jake වයි Jay වයි බේරගන්න පැන පැන Service දුන්නා.

එයා ඉස්සෙල්ලම Jiyun ගේ වෘක හොම්බ උඩට පැන්නා පාගපු එකට වාඩුව ගන්නත් එක්කම.

ඒත් පොරට ආතල් එකක් ගන්න Yeonjun දුන්නේ නෑ. එයා Jiyun ගාවට ඇවිත් බොමියව කටට අරන් විසික්කා. Felix Lin ගේ නැට්ට හපාගෙන එයාව පස්සට ඇද්දා.

ඒත් ඒ Werewolf කෙල්ලෝ දෙන්නත් දැඟලුව එක අතෑරියෙත් නෑ. Minsoo Jay ගේ අතක් හැපුවා

Beomgyu- කුහකයි මේ ලෝකේ. ඉන්නකෝ මම හොඳ වැඩක් කරනවා.

කියලා එයා පිටිපස්සෙන් Minsoo ගේ ඇඟට පැනලා හොම්බ ගාවට ගියා.

Minsoo ත් මොකා මෝහනය කරත් ගෙම්බන්ට බය හින්දා බෙරිහන් දෙන්න ගත්තා.

එතකොටම වගේ බොමියගේ ගෙඹි කට එයාගේ හොම්බේ ගෑවුණා. ඒක හින්දා බොමියා Vampire Form එකටම ආවා.

Jay - Thanks බොම්ක මැරිලත් පැයක් ආදරෙයි.

Beomgyu- මට විශ්වාස කරන්නත් බෑ මම ආපහු Vampire කෙනෙක් වුණා.

Minsoo- ඔයා Vampire කෙනෙක් ද? ඒක නම් වෙන්න බෑ. ඔයාට තියෙන්නේ අහිංසක පෙනුමක්නේ.

Beomgyu- Thanks හැමදේටම. ඒක තමයි මට Chaehee kiss එකකින් ඔයා හොඳ වෙයිද දන්නේ නෑ කිව්වෙ.

Minsoo -මම ගෙම්බෙක් ව kiss කරේ නෑ හරිද😤

Jake. - කරේම නෑ අපි දැක්කනේ

Minsoo- යාහ්...කටවහගන්නවා

Yeonjun- හරි ඇතියන් තන් උඹලා දෙන්නම බේරුණා. ඒත් අර ගෑනි Heeseung ව අරගෙන ගියා.

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now