Chaehee-කවුද ඔයාගේ ලොක්කා

Soobin- Yeonjun 🤧

Chaehee- ඒ කියන්නේ මගේ යාළුවොත්...

Soobin- ඒවා ගැන මම දන්නේ නෑ. අර Andromeda  කියන ගෑනි මාව ජෙලි ගොඩක් කරලා මාව නැත්තටම නැති කරා

Chaehee-එයාගේ ගෝලයා මාව මරලා අවතාරයක් කරා.

Soobin- අපි දෙන්නම එකම බෝට්ටුවේ මට Yunso ගේ ඉව දැනෙනවා. ඒත් කොහොමද මම එයාට මුහුණ දෙන්නේ

Chaehee-  එයා තාමත් ඔයාට ආදරෙයි.

Soobin-  අපි දැන් මොකද කරන්නේ 

Chaehee-මට ඔයාගේ උදව් ඕන. මගේ Oppa මේක ඇතුළේ. මට Death Eaters ලා එක්ක හැප්පෙන්න බෑ

Soobin- ඉතින් මටත් බෑ

Chaehee-මම දන්න විදිහට එයාලට ජෙලි Allergic

Soobin- ඒත් එයාලට මගේ ආත්මේ ගන්න පුළුවන්නේ

●●●●

Heeseung Niki ගේ කරට අතට දාගෙන හැමදේම ඉවරයි කියලා හිතාගෙන යද්දී තව මායාකාරියක් මතුවුණා.

        Andromeda

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

        Andromeda


Niki - Andromeda

Andromeda- මමම තමයි තොත්ත බබා

Heeseung-මගේ සහෝදරයට අපහාස කරන්න එපා යකෝ

Andromeda- කොහොමද ජීවිතේ මුනින්ද්‍රයාණෙනි

Heeseung ට ඒක Sunoo කියද්දි දරාගන්න පුළුවන් වුණාට එයාගේ තරහ කාරියක් ඒක කියද්දි එයාට දරාගන්න බැරි වුණා

ඒක හින්දා පොර  අත දිග ඇරලා කනේ පාරක් දෙන්න යද්දි Andromeda පොරගේ අත අල්ලලා යෂ්ටියෙන් මතුරලා Heeseung ව මී හරකෙක් කරා.

Andromeda-කොහොමද මී හරකෝ

Heeseung- ANDROMEDA!

Niki-යාහ්...තමුසේ

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now