Dahee -ඔ...යා මාව දන්නවද?

Yunso- Dayun ඔයාට මාව මතක නැද්ද ?

Chaehee-  මෙයා මනුස්සයෙක් හැල්මොනි

Yeonjun- පොඩි එකා ඔයාගේ ඇස් පොට්ටද?

Chaehee- Yunso ට අවුරුදු 400යි

Jay - නූනා බබෙක් වගේ

🦈 මොකක්ද මෙතන වෙන්නේ

Jake එතන හිටපු Demons ලා දෙන්නව කන්දෙන් පහළට තල්ලු කරා.ඒ දෙන්නගේ කතාව එතනින් ඉවර වුණා.

Beomgyu- Hyung ට මොළේකුත් තියෙනවා නේද?

Jake - උඹ හිතුවද මගේ මොළේ බිත්තරයක් කියලා

Eunwoo- කවුරුහරි මට මෙතන වෙන දේ explain කරනවද?

Chaehee- Caliba වල Dayun කියලා මායාකාරියක් හිටියා. ඒ Dahee ගේ කලින් ආත්මේ වෙන්න ඕන

Yunso- ඔහේ කොහොමද අපි ගැන දන්නේ

Chaehee-  අපායේ ඉද්දි කවුද මන්දා මට කිව්වා. මායාකාරියක් වෙන්න ඇති

Jake - එතකොට ඇයි අර Werewolves ලව අර ගෑනි අරගෙන ගියේ

Yeonjun- මාත් මේ ඒකමයි අහන්න හිටියේ

Chaehee- මම දන්නේ නෑ. Minhee යි Beomgyu යි කොහෙද?

Beomgyu- මම දැන් ගෙම්බෙක් නෙමෙයි බොම්ක.

Chaehee- අඩේ මේ ඔයාමද?

Beomgyu-මමම තමයි අනේ. Werewolf කෙල්ලෙක් මාව kiss කරා.👉👈

Jay - ඒක දිග කතාවක් නම්ගි.

Chaehee- මගේ Oppaව බේරගන්න ඕන.

Jake - ඉවසන්න ටිකක්.

Chaehee-  ඔයාලා ඉවසනකොට එයා මැරිලත් ඉඳියි. මට Niki Oppa ගැනත් බයයි

Jay - ඔයා එයාට කැමති ද? Minho පව් අනේ

Chaehee 😤 ඔයාලා ලෝකේ පෙලළුණත් Love Story  හොයනවා නේද?

Yeonjun- ඒම තමයි අපි. ඔයා Werewolf කෙනෙක් තරහ කරගන්නවා කියන්නේ මහ මෝඩකමක්

Beomgyu-  යකෝ...මේ වෙලාවෙ  serious වෙන්නකෝ

Yunso- එහෙනම්...

Dahee-  මොකක්ද? මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නෑ

Eunwoo- හැමදේම තේරුම් ගන්න ඕන නෑ වගේ.

Beomgyu-එහෙමවත් හිතමු

Jay- හැබැයි උඹලා ඇවිත් කරේ ඉල්ලන් කන වැඩක්.

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now