Sunghoon- හරි උඹ ඔච්චරටම කියන්න හදන්නේ Vampires ලගෙයි Wizards ලගෙයි කෝන්තරයක් ආපු විදිහද

Jihoon - ඒක උඹලම කිව්වොත් හොඳයි

Taehyun - ඒවා ඕනි නෑ අපි ඒක හොයමු

Jungwon- මාවත් තොත්ත බබෙක් වගේද පේන්නේ

Seungmin- පේන්න දෙයක් නෑනේ.තමුසේ තොත්ත බබානේ

Sunghoon- කියන එකා මහ ලොකු එකෙක්නේ

Hana - ඔය ඇති හොඳටම ඇති.ගිය දේ ගියා. මායාකාරයොන්ව අපිට විශ්වාස කරන්න බෑ එච්චරයි

Wooyoung- ඒක නෙමෙයි නන්ගි ඇයි ඔයාලා අපිව ඉස්සුවේ

Seungmin- උඹලගේ මෙව්වා එක දිහා බලාගෙන ඉන්නලු බන්

Sunghoon- යාහ්...ඕක නවත්තනවා.තමුසේ Lix ගේ pack එකේ ගැමා කියලා sureද?

Seungmin-ගැමා වෙලත් වැඩක් ද බන් මගේ පස්ස කහද්දි

Jungwon- Jihoon hyung මට වෙච්ච දේ කියන්නකෝ.අනේ

●●●●

Yeonjun-අපි දැන් මොකද කරන්නේ?

Jay- උඹේ කෙල්ලව හොයන්න යමු

Chaehee- එතකොට මගේ Oppa.මේ පිස්සෙක් කැරපොත්තෙක් දැකලා බෙරිහන් දීපු හින්දයි මේ සේරම

Eunwoo- සොම්රි හොඳේ

Chaehee- දැන් කියලා වැඩක් නෑ නේ 🙄

Yunso - අපි සැලැස්මක් තියාගෙනයි යන්න ඕන

Chaehee- නැතුව යන එක හොඳයි. මම තව අවුරුද්දකින් මැරෙනවා

Dahee - මොකක්

Chaehee- අවතාර ඉන්නේ අවුරුදු 300යි.

Jake -මොනතරම් පොඩි කාලයක්ද?

Beomgyu- එතකොට ඔයාගේ Minho?

Chaehee- එයාට වෙන mate කෙනෙක් ඉන්නවා. ඔයාලා ඒක දන්නේ නැද්ද?

Yeonjun- දැනගන්න අපි උන්ගේ රෙදි හොයන්නේ නෑ

Chaehee-ඔයාලා මොනවා කිව්වත් මම එතනට ටෙලිපෝට් වෙනවා

Beomgyu-මමත් තනියට එනවා

ඊටපස්සේ ඒ ඩබල Transylvania වලට ගියා. අනික් අයට එයාලව නවත්තන්න බැරි වුණා

Jay - Beomgyu වා ගැන මට සැකයි.මමත් එනවා

Jake - උඹ යන තැනක මමත් එනවා

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now