Heeseung- සරලයි. රෙද්ද තමයි සරල.  Vampires ලා ඔක්කොම මාත් එක්ක ආවොත් හොඳයි.

Beomgyu- මම ලෑස්තියි

අනික් අයත් ඒත් එක්කම ලෑස්ති වෙලයි හිටියේ. Heeseung එයාගේ Plan එක අනික් අයගේ හිත්වලට කිව්වෙ  එයා ඒක Vampires ලා විතරක් දැනගත්තොත් හොඳයි කියලා හිතපු හින්දා

ඒත් Minhee Ghostriders ලගේ කෙනෙක් හින්දා එයා මේ කිසිම දෙයක් දැනගත්තෙත් නෑ

ඊටපස්සේ එයාලා වවුල්ලු වෙලා එතනින් ගියා. Hazoo ඒ අස්සේ එයාගේ Team එකත් එක්ක බරපතල සාකච්ඡාවක හිටියා

Werewolves ලත් ඒක අහගෙන හිටියා කම්මැලි කම යන්නත් එක්ක. ඒත් Yuma කරේ ඈනුම් අරින එකම තමයි.

මේ කිසිම දෙයක් දන්නේ නැති අසරණ Eunwoo ට වුණේ Yeonjun ගෙයි. Felix ගෙයි Pack වල ඉන්න තොත්ත බබ්බු ටික බලාගන්න

Eunwoo - මම මේක කරන්න ම ඕනද? මට ඔයාලත් එක්ක එන්න බැරි ද?

Yeonjun- බයවෙන්න එපා. උන්ට උඹව ගිලින්න බෑ

Felix- අපි වගකීමෙන් කියන්නේ

කියලා ඒ set  එකත් Hazooත් එක්ක ගියා

●●●●●●●●●●●

Jungwon- Hyung Hazoo noona මේ ගැන දන්නේ නැද්ද?

Heeseung- එයාට හැමදේම කියන්න බෑ.ටිකක් තේරුම් ගන්න

Niki - තනිකඩ හින්දා එයාට ඔව්වා තේරෙන්නේ නෑ

Chaehee- එහෙම කියන්න එපා ඉතින්

Heeseung - එකපාරක් එයාට කියලා හොඳ වැඩක් වුණානේ ඉතින්. ආයෙ ඕන නෑ

Sunghoon- හරි දැන් අපි මොකද කරන්නේ?

ඒත් එතනට එකපාරටම මායාකාරියක් මතුවුණා.

Malory - මම ඔයාලට උදව් කරන්නම්

Hana-ඒ ඔයා නේද?

Malory -මමම තමයි. ඒත් මම Niyara  ව පාවලා දෙන්නේ නෑ. ඔයාලට Thesius ව විනාශ කරන්න උදව් කරන්නම්

Jeongin- ඇයි ඔයා අපිට උදව් කරන්නේ

Malory- මම ළඟදි තමයි දැනගත්තේ Niyara  මගේ සහෝදරයව මරලා දැම්මා කියලා. ඒ සේරම වුණේ Thesius හින්දා.

Yuki - කවුද ඔයාගේ සහෝදරයා ඉතින්

Malory - Kwon Hoshi. දැන් ඇති කතාකරා.අපි වැඩේට බහිමු

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now