Heeseung- ඒත් උඹව යවන්න බෑ

Jeongin- මම යන්නම්

Jungwon - නෑ ඔයා යන්නේ නෑ

Heeseung- හරි වොනී එහෙනම් ඔයා යන්නකෝ. Hana ඔයාට Devilstrap එක 100% ක් හරි කියලා sure ද

Hana -  ඔව්.මම සිය සැරයක්  double check කරා

ඊටපස්සේ Jungwon ගියා. Heeseung කපටි මොළේ පාවිච්චි කරලා හිතාගන්නවත් බැරි වැඩක් කරන්න ලෑස්ති පිට හිටියේ

Taehyun - මචන්, උඹට විශ්වාස ද ඒක කරන්නම ඕන කියලා.

Heeseung- අපිට ඒ ගෑනිව මරන්නම වෙනවා. Thesius  වත් මරන්න වෙනවා. මම අනාගතේ vision එකකින් දැක්කා.

Niki -  ඉතින් මොනවද තිබ්බේ?

Heeseung- ලේ හැමතැනම ලේ.

Hana- හපොයි දෙයියනේ.

Niki. - ඒ කියන්නේ?

Heeseung-  Hazoo අනිවාරෙන්ම Niyara  එක්ක Fight  එකට යනවා. එතනදි එයා.....  මම ඒක වෙන්න දෙන්නෙ නෑ

Sunghoon - ඒක Niyara ගේ මායාවක් වෙන්න බැරිද?

Heeseung- නෑ මේක මට පෙනිච්ච හීනයක් නෙමෙයි. තේරුම්ගන්න  Hoon. මම එයාට ආදරෙයි. මට ඒක නවත්තන්න ඕන

Chaehee- ඒත් අපි Wizards ලා නෙමෙයිනේ

Heeseung- ඒත් අපි Vampires ලා.අපි ඔක්කොම Alpha  ලා. ඒක අමතක කරන්න එපා

Jake - අනික ඔයාගේ Ghost powers නැතිවෙලා කියන්න එපා. ඒවා තාමත් තියෙනවා

Chaehee- ඔයාට විශ්වාස ද?

Hana - හොඳටම විශ්වාසයි. අපි මේක දිනනවමයි. Niyara ව විනාශ කරන්නම වෙනවා.

Heeseung- Niki ඔයා Chaehee එක්ක රහස් උමගට යන්න. Jay Hana එක්ක entrance එකට යන්න.

Sunghoon- එතකොට මම?

Jake- තේරෙන්නේ නැද්ද අපි මුනින්ද්‍රයා එක්ක යනවා

Jeongin- ගිහින් මොකද කරන්නේ?

Heeseung Jeongin ගේ කනට රහසින් දෙයක් කිව්වා. පොර ඒක කිව්වේ serious mood එකකින්

Jeongin- මම ඒක කරන්නම් මුනින්ද්‍රයාණෙනි. ඒක සුළු  දෙයක්.

කියලා  පොරත් වවුලෙක් වෙලා Heeseung කියපු තැනට ගියා

Heeseung- උතුමාණෙනි වෙනුවට මුනින්ද්‍රයාණෙනි. ඒකත් වෙනම ආතල් එකක්

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now