Riwoo - ඒත් ඔයා ලොක්කගේ mate නම් එයාගේ නැට්ටත් ඔයාම තමයි

Jiyun - යාහ්...උඹලා ඔක්කොම එකයි.මම මෙතනින් යනවා

Lin - යුනී ඔයාට පිස්සු ද?

Jiyun - ඔයා අර කොහෙවත් යන ගැමා කෙනෙක් හොයන්න ගියේ නැත්තම් මේ මුකුත් වෙන්නේ නෑ. මිනීට අර ගෙඹි කුමාරයා හම්බුණානේ. ඊටපස්සේ මාව මතක නෑ. මම යනවා යන්න. මෙහෙ අපිට හරියන තැනක් නෙමෙයි

කියලා Jiyun ගස්සගෙන එතනින් ගියා. එයාට හැමදේම එපාවෙලයි තිබ්බේ.

ඒත් අන්තිමට එයා කැලෑවේ අතරමන් වුණා

Yeonjun අනික් කට්ටියත් එක්ක ඒ set එක ඉන්න තැනට ආවා විතරයි පොරගේ pack එකේ set එකට එයාව බිමට දාලා ලෙවකන්න ගත්තා

Sunoo - බලන්න එයාලගේ ආදරේ

Soobin- මේ වෙලාවට නම් මම ජෙලියෙක් වෙච්ච එක ගැන මම සතුටු වෙනවා

Wooyoung- අපි දැන් කාගේ pack එකේද

San - ඒක තමයි මටත් දැනගන්න ඕන

Seungmin- අපේ එකේ උඹලා

Wooyoung- හරි එහෙනම්. උඹේ පස්ස උඹම කහපන්

Lin Jiyun පස්සෙන් යන්න හැදුවට Felix  දැක්කට පස්සේ ඒ ඔක්කොම අමතක වුණා. එයා  එදා තමයි Felix ගේ human form එකත් පළවෙනි පාරට දැක්කේ

Felix- Sorry වෙච්ච හැමදේටම 

Lin- ඒ...ක...ට ක...මක් නෑ

Felix-  මොකද ඔයා බයවෙලා වගේ ඉන්නේ

Lin - මේ ඔයාමද Felix

Felix- ඔව් මම තමයි.

Lin - ඔ...යා හු...ඟක් ලස්සනයි

Felix- ඔච්චර ඇඹරෙන්නේ මොකද ඔයා තමයි හුඟක්ම ලස්සන

ඒක අහලා Lin එතනම ගල්වුණා. Felix ඊටපස්සේ එයාව kiss කරා

Lee Know- ඒකත් එහෙම ඉවර වුණා නේද බබෝ

Han - ඒකනේ. අපි දෙන්නත් කොහොමද හිටියේ

Chaehee- ඔයාලා දෙන්නා එකතු වෙච්ච එක ගැන මම සතුටු වෙනවා.

Lee Know- කරපු හැමදේටම Thanks

Chaehee- ඒක මොකක්ද මම හොඳටම දැනගෙන හිටියා මම ඔයාගේ mate වෙන්න බෑ කියලා.

Han - මට ඔයා ගැන දුකයි.

Chaehee- ඒ මොකද මම හොඳට ඉන්නේ.

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now