Heeseung- ඒ ගෑනිගේ ඒ අනාවැකියත් හරි ගියා එහෙනම්

Yeonjun- ඉතින් උඹට මොකද?

Jake - ඕක නවත්තපන් යකෝ. Hana ගෙන් කනේ පාරකුත් කාලා මට මෙහෙම රණ්ඩු වෙනවා බලාගෙන ඉන්න බෑ

Jay - උඹ කනේ පාරකුත් කෑවද?

Jake- ඔව් ඉතින්. හයියෝ මගේ කට

Yeonjun- ඊයා බන් උඹේ Alpha කමටත් ලැජ්ජාවක්.

Beomgyu-හරි ඕක නවත්තන්න. හඳ පායනවා

Minhee- ඒක හරියනවද කියලා හරියටම  බලන්න පුළුවන් දැන් තමයි

Minsoo - මොකක්ද?

Beomgyu- Niyara අවුරුදු 50කට කලින් කිව්වා Busan වල 7වෙනි Dimension එක ඇතුළට එන මනුස්ස කෙල්ලෝ තුන්දෙනෙක් Wolves ලා වෙනවා කියලා.

Minsoo - වෘකයෙක්!

Beomgyu- ඒක තමයි ඔයාගෙ දෛවය

Minsoo- මම කොහොමද ඔයා වගේ කැත ගෙම්බෙක් කියන දෙයක් විශ්වාස කරන්නේ?

Beomgyu-මම කැත නෑ හරිද?

Minhee- ඒකනේ ඔයාගේ ඇස් පොට්ටයි

Jay - ආයෙත් මෙතන වලියක් එපා හරිද?

●●●●

Felix- කොහෙද ඔයාගේ අනික් යාළුවා?

එතකොට තමයි ඒ දෙන්නට Minsoo ව මතක් වුණේ. Jiyun ට බයටම එයාගේ පණ වගේ ඉන්න සෝලිවත් අමතක වෙලා හිටියා.

ඒ වගේම පඬියා වගේ ගැමා ව හොයාගෙන ආපු Lin Felix දිහා කන්න වගේ බලාගෙන ඉද්දි එයාටත් Minsoo ව අමතක වෙලා තිබුණේ.

Jiyun එතකොටම වගේ Minsoo ව හොයාගෙන ගියා. ලිනු ත් එයා පස්සෙන්ම දිව්වා

Minho - හරිනේ අමාරුව. දැන් උඹත් දුවපන්කෝ Felix

Seungmin- ඒම කියන්න එපා සාන්ත. ලොක්කට ගරු කරපන්

Minho- ලොක්කා කුක්කා වගේ ඉද්දි මම කොහොමද ඒකට ගරු කරන්නේ

Felix- මම යනවා තමයි යකෝ. උඹලා අමුතුවෙන්  බුලත් දෙන්න ඕන නෑ

කියලා Felix අනේ මගේ කට කියලා හිතාගෙන දුවන්න ගත්තා.

Yedam -ඕකනේ බැලි Minho Hyung ටෝ පඬියනේ

Seungmin-මේ මල්ලි බබා. හොඳ පැටියා වගේ ගිහින් නිදාගන්නකෝ.

Yedam - අනේ Hyung ඔයා මටත් වැඩිය බාලයි වගේනේ පේන්නේ

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now