23

30 15 38
                                    

Niyara- ඌ මොකා වුණත් උඹලට වැඩක් නෑ නේ

Beomgyu-  නැත්තෙත් නෑ

Andromeda- ත...මුන් කවුද?

Jake-මේ හැල්මොනි ඔයාට ඒකෙන් වැඩක් නෑ නේ

Jay - අම්න ඒකයි

Heeseung- උඹලත් ආවද? එහෙනම් Transylvania left

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

Heeseung- උඹලත් ආවද? එහෙනම් Transylvania left

Jake- සිරාවටම උඹ ද බන් අපේ ලොක්කා.

Niki - ඔයාලා කවද්ද ඉල්ලන් කන එක නවත්තන්නේ

Jay - මේ පොඩි එකා. ඔයා තමයි හොඳටම ඉල්ලන් කෑවේ

 ඔයා තමයි හොඳටම ඉල්ලන් කෑවේ

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

Jiyun-මොනවද මෙතන වෙන්නේ

Minsoo- මම දන්නවද බන්

Hazuki -.......

Niyara - යාහ්....

Beomgyu- ඇයි වචන නැද්ද?

Jake- ඔයා පිට්ටු ගිල්ලද? අපේ Sunoo කොහෙද?

Andromeda- උඹලා කොහොමද Sunoo ගැන දන්නේ

Jake- කොහොම හරි දන්නවනේ මෙයා

Niyara- ඇත්තටම කවුද මුන්ට ඇතුළට එන්න දුන්නේ.

Jay - ඔයාගේ  Demons ලම තමයි

Andromeda- ඒක වෙන්න බෑ.

Andromeda- ඒක වෙන්න බෑ

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।
Heirs Of Transylvania || Enhypen ✔️जहाँ कहानियाँ रहती हैं। अभी खोजें