Heeseung - උඹට වැරදිලා එයා ඔක්කොම අල්ලගත්තා.

Jihoon - ඒක වෙන්න බෑ. එතකොට අපේ අන්තිම බලාපොරොත්තුවත් නැති වෙනවද?

Chaehee- ඒ අපි අරගොල්ලොන්ව මට්ටු කරන්නේ කොහොමද?

Heeseung- Jihoon උඹ ලෑස්ති ද

Jihoon- ඔව් මම ලෑස්තියි

Heeseung -මේ දේ අපි කලිනුත් කරානේ.දැන් ආයෙත් කරමු

Chaehee- මම මොකද කරන්නේ?

Heeseung - ඔයා තමයි එයාලව උගුලකට අහුකරගන්න ඕන.දැන් ඔය Werewolf කෙල්ල හිරකරලා ඇති එයාලා. ඔයාට තියෙන්නේ එයාව නිදහස් කරගෙන එන්න

Chaehee- මම කොහොමද ඒක කරන්නේ. මම උන්ට බයයි. ඔයා Princess Shigeta ව අරගෙන එන්න තිබ්බේ

Heeseung- ඔයා හිතනවද මම ආදරේ කරන කෙනෙක් ව එහෙම අනතුරේ දායි කියලා. බලන්න Chaehee. ඔයා  ගේ Oppa Alpha කෙනෙක්. ඒ කියන්නේ ඔයත් Alpha

Chaehee- ඒත් දැන් මම අවතාරයක්නේ

Heeseung- අවතාරයක් වුණත් ඔයා එදා Niki ව බේරගත්තා. ඒ වගේ ම දෙයක් අදත් ඔයා කරන්න ඕන

Chaehee- අද මම මැරෙනවා නේද

Heeseung- මට කණගාටුයි ඒ ගැන මම කියන්න දන්නේ නෑ. අනික ඔයා කිව්වෙ තව අවුරුද්දක් ඉන්නවා කියලා නේද

Chaehee- අද තමයි මම ඒ ආත්මෙදි මැරුණේ. ඒ කියන්නේ අද තමයි මම චුත වෙන්නේ.

Heeseung- ඔයා මොකක්ද කිව්වෙ මට තේරෙන්නේ නෑ.

ඒත් එතකොටත් එයා Jiyun ඉන්න පැත්තට  ටෙලිපෝට් වුණා.

Heeseung- යාහ්... එයා මොකක්ද ඒ කියපු කතාව?

Jihoon - එයා අද මැරෙනවා එදා වගේම

Heeseung - එහෙනම් එයා ආවේ හිතලමයි. මම කොහොමද Sunoo ට මුහුණ දෙන්නේ දැන්?

Jihoon - එයා ඒක කරා. දැන් උන් අපේ පැත්තට එනවා

 දැන් උන් අපේ පැත්තට එනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now