Yunso - ද්‍රෝහියා ඔහේ ...

Volcan - කොහොමද සහෝදරී. මම කිව්වා ඔයාට Werewolf කෙනෙක් එක්ක Affair එකක් තියාගන්න එපා කියලා. කොච්චර හොඳ මායාකාරයෝ හිටියත් ඔහෙට පෙනුණේ මේකා විතරයි

Soobin- ඔහේ වගේ මායාකාරයෙක්ට වැඩිය ඔමේගා අය තොගයක් හොඳයි

Volcan - උඹේ ලොක්කත් ඔමේගා කෙනෙක් තමයි. රැළක් නැති වෘකයා..

ඒ වගේ එතන උච්චතම අවස්ථාවක් යන ගමන් තිබ්බා.

●●●

Sunghoon-එහෙනම් අපි යනවා

Sunoo - ඉතින් ඉක්මනට පලයන් යකෝ.

Taehyun- Death Eaters ලගෙන් පැනලා යන්නේ කොහොමද?

Hazuki- Devil's trap වලට එයාලව කොටුකරමු

එයාලා Plan කරගත්ත විදිහට පැනලා යන්න බැලුවා. Hazuki Death Eaters ලා ගාවටම ගියා ආත්මේ යකාට ගියත් කමක් නෑ කියලා හිතාගෙන.

🐴 ඔයා කොහොමද එළියට ආවේ

Hazuki- මම Niyara ගේ නන්ගි කියලා ඔයාලට මතක නැද්ද?

🐡 අපි ඔයාට අත තියන්න යන්නේ නෑ

🦑 ඒත් බන් මෙයාගේ තියෙන්නේ fresh soul එකක්.

🐴 ඒත් අපි එයාට අත තිබ්බොත් ..

🦑 එයාගේ සහෝදරීටත් ඕන එයාව මරලා එයාගේ බලේ ගන්න විතරයි.

Hazuki- මොකක්? ඒක බොරු

🦑නෑ ඒක තමයි ඇත්ත. එයා Hoshi ව මැරුවෙත් ඒකට

🐡 දැන් එයා හදන්නේ Werewolves ලගෙන් අලුත් රාක්ෂයෝ වර්ගයක් හදන්න. හිතුවටත් වැඩිය භයානක.

Hazuki- එහෙනම් ඇයි එයා Heeseung ව තියාගෙන ඉන්නේ

🐡  එයාට Alpha Vampire කෙනෙක් ගේ powers ඕන හින්දනේ.

Hazuki  - එයා ...

🦑 ඔයා මොනවා කරන්නද නරක හැමදාම හොඳ පරද්දනවා.ඒක තමයි යථාර්තේ

Hazuki- ඒත් කවදහරි හොඳ දිනනවා

🐴 ඔයාගේ හොඳම යාළුවා Volcan ට අහුවුණා. දැන් ඔයාට යටත් වෙන්න වෙනවා Hazuki

Hazuki- ඇයි එයා එහෙම කෙනෙක් වුණේ

🦑 ඒකේ වැරැද්දත් තියෙන්නේ ඔයා ගාවම තමයි. නැත්තම් ඔයාගේ ඔම්මගෙයි අප්පගෙයි.

🐴 ඔයාගේ අනික් සහෝදරීට මොකද වුණේ

Hazuki-මම දන්නේ නෑ.මම ඔහෙලට ශාප කරනවා

🦑 කටින් කිව්වට වදින්නේ නෑනේ

Hazuki කොහොමහරි Death Eaters ලව කතාවට අල්ලගෙන Devil's trap එකේ හිරකරා

🦑 මේක තමුසේගේ උගුලක්ද ?

Hazuki- මම නිකමෙක් නෙමෙයි ඔහෙලා වගේ. කොහෙද Volcan ඉන්නේ කියනවා.

🐡 ඔයාටම හොයන්න බැරිද ?

Hazuki එයාගේ ගවුමේ සාක්කුවෙන් Wand එක අරගෙන එහෙම කියපු Death Eater ගේ බෙල්ලට ළං කරා

🐡 හරි... එයාව අරන් ගියේ ගිනි කන්දක් ගාවට එච්චරයි මම දන්නේ.

Sunghoon Hazuki දිහා බැලුවේ එයා එනවද නැද්ද කියලා හිතාගන්න බැරුව. එයාට Hazuki ගේ හිතත් එක්ක connect වෙන්න ඕන වුණත් පරණ මතක හින්දා එයා ඒක කරන්න කැමති වුණේ  නෑ.

Yunso ඉන්න තැන Hazuki අහගත්තට පස්සේ එයා Sunghoon දිහා බලලා එයාලට යන්න කියලා හිතින් කිව්වා

Sunghoon- ඔයත් අපිත් එක්ක එන්න ඕන

Hazuki- මටත් එන්න ආසයි. ඒත් මේක තමයි මගේ දෛවය.

●●●

Yeonjun- උඹලට ඕන මාවනේ. අනික් එවුන්ට යන්න දෙනවා

🦀 උඹ කියන දේ අහන්න අපි කවුද?

Jake - Yeonjun හරි අනික් අයට යන්න දෙන්න

🦈  ඔහෙලගේ Mate ලා තුන්දෙනා නම් ලස්සනයි

Beomgyu- රෙද්ද තමයි ලස්සන. බලනවා තමුසෙගේ ඇස් පොට්ටද

Minsoo - ආයේ උඹ කියලා ලස්සනයි ද?මූණ මැද තඩි නහයක් විතරනේ තියෙන්නේ

Jay - ඇයි බන් උඹලා කවදාවත් හැදෙන්නේ නැත්තේ

Jiyun - අපිව හදන්න ඔහෙලා කවුද?

🦈 මේ නන්ගි. මට ඔයාව නම් මරන්න හිතන්නේ නෑ

Yeonjun- එයාගේ කෙස්ගහකටවත් අත තියන්න මම දෙන්නේ නෑ

🦀 කෙස් ගස්ද මයිල් ගස්ද

Felix - මරනවා නම් අපිව ඉක්මනට මරනවා. ඔය ලාවා ගොඩට තල්ලු කරන්නනේ තියෙන්නේ

🦈  මෙතනට ඔයාලගේ යාළුවෝ දෙන්නෙකුත් එන්න ඉන්නවා

●●●●

Hana - යාහ්...

Jungwon- ඇයි මොකද නූනා

Hana - Oppa මට කිව්වේ Niki ඒක ඇතුළට ගිහින් කියලා. තව Hazuki ගේ යාළුවත් අහුවෙලා ඒ කියන්නේ අපිට ඔයාගේ මල්ලිට.

Jungwon- ඒත් ... මමම කොහොමහරි එයාව හොයාගන්න ඕන.

Hana - ඔයා විතරයි  අහුවෙන්නේ නැතුව බේරුණ එකම කෙනා. මට ටිකක් හිතන්න තිබ්බා Niki ඔය වගේ ගොන් වැඩක් කරයි කියලා.

To be continued..

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now