●●●●

Seungmin- ඒක තමයි ඇත්ත

Minho-දැන් ඔහේ මෙතනින් ගියොත් හොඳයි.නැත්තම් මට අර පූසව දෙනවා

Chaehee - එයා පූසෙක් නෙමෙයි Vampire කෙනෙක්

ඊටපස්සේ එයා එතනින් අතුරුදහන් වෙන්න යද්දී Jake එයාගේ අතින් අල්ලගත්තා.

Chaehee- මොකද?

Yeonjun- ඔයා අපිත් එක්ක එන්න ඕන මේ දැන්ම

Chaehee- එතකොට මගේ යාළුවො දෙන්නට මොකද වෙන්නේ?

Jay - Yeonjun එයාලට උදව් කරයි

Minho- ඔහෙලා මොකද මේ කොහෙවත් යන අවතාරයක් එක්ක කරන්නේ

Jay - ඒකෙන් උඹලට වැඩක් නෑ නේ

Felix- අපිටත් දැනගන්න අයිතියක් තියෙනවා හලෝ.

Seungmin- ඒකනේ අපිටත් කියපල්ලා

Yeonjun - උඹලට ඒකෙන් වැඩක් නෑ.කුහකයෝ.Minho උඹ එදා කරපු දේට මම ඔහෙගෙන් පළිගන්නවමයි

Minho- ඔහේ දැන් ඔමේගා කෙනෙක් විතරයි හලෝ.කොහෙද ඔහෙගේ රැළ.

Jake - ඕක නවත්තපන්.Chan හරි මෙයා Sunoo ගේ මැරිච්ච නන්ගි. ඒකයි අපි ගියා Bye

●●●

Heeseung-ඔයාලා කියන්නේ මම එයාව හොයාගෙන යන්න ඕන කියලද?

Jungwon- ඔව්

Sunghoon-යනවනම් මමත් උඹත් එක්ක එනවා

Sunoo- උඹ මෙතනම හිටපන්.

Sunghoon- උඹ කවුද යකෝ මට ඉන්න කියන්න.

Heeseung- Sunoo හරි Sunghoon.ඒක මම තනියම යන්න ඕන ගමනක්. මම හිතන්නේ එයා මනුස්සයෙක්

Jungwon- එහෙනම් ඒක හරියන වැඩක් නෙමෙයි.අපේ බලේ අඩුවෙයි ඒකෙන්

Sunoo - බලෙන් වැඩක් නෑ. ආදරේ තමයි වටින්නේ

Sunghoon- අදමයි මම උඹගෙන් ඔය වගේ කතාවක් ඇහුවේ

●●●

🐔 ලොක්කා අපි දැන් මොකද කරන්නේ? ඒ ආඬි හත් දෙනා ම හොයාගන්න බෑනේ

Taehyun- Hana ඔයා Jake ව බලන්න ගියා නේද?

Taehyun එයාගේ නිවුන් සහෝදරීගෙන් ඇහුවා. ඒත් එයා මොකුත් ම කිව්වෙ නෑ.ඒක හින්දා ටෙරීට හොඳටම තරහ ගියා.

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now