Jake - මේක අර ගෑනිගේ ගෝලයගේ වැඩක් කතා දෙකක් නෑ

Jay - ඇයි බන් ඒ අහිංසකයට එහෙම දෙයක් කරේ

Yeonjun- ආසාවට

Jiyun- ඇයි ඔයා එහෙම කියන්නේ ?

Yeonjun- එයාලා ආසාවට කරන්නේ නැති දේකුත් නෑනේ

Jake- ජුක තමයි.

Lin - අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

Minsoo - තනිවීම ප්‍රේමයක්.

Beomgyu-.තේරුම් ගත්තු එකම ලොකු දෙයක්

Jiyun - ඇයි අපිටම මෙහෙම වුණේ මිනී

Minhee - බයිලා කියන එක නවත්තන්න . Demons ලගෙන් බේරිලා අපි එළියට යන්න ඕන.

Felix- ඒක හරියන වැඩක් නෙමෙයි

Lin- ඇයි ඔයා එහෙම කියන්නේ

Felix- මම නැති වුණාම මගේ pack එක පිස්සු නටනවා. Chan hyung ට හොඳටම වයස හින්දා එයාලව control කරන්න බෑ. Seungmin කරන්නේ පිස්සු නටන එක විතරයි. එතකොට Minho තමයි එතන Alpha. ඒ කියන්නේ එයාලා Demons ලට අහුවෙනවා.

Yeonjun- ඕයි..එහෙමත් එකක්ද?

Felix- අර අවතාර කෙල්ල කොහෙද? නැත්තම් ඒ යකා මට්ටු කරනවා බොරු

Minhee- ඒ ඇයි?

Yeonjun- මේ පූස් පැටියෝ ඔයාට ඒකවත් තේරෙන්නේ නැද්ද?

Beomgyu- ඒ යකා එයාටද කැමති. මම අදනේ දන්නේ.

Felix-  දැන් ඉතින් කරන්න දෙයක් නෑ. අනේ මගේ අහිංසක පැටව් ටික

Lin - ඔයා බබාලත් හදලද මම ඔයාගේ mate කියන්නේ

Beomgyu- මේ නම්ගි. ඔයාගේ එක්කෙනා  ලොක්කා වෙච්ච පළියට බබ්බු හදලා නෑ. ඔයාට තමයි එයාගේ බබ්බු හදන්න වෙන්නේ

Lin - එතකොට මම එයාගේ පුතාලවත් බලාගන්න ඕනද

Felix- ඒක තමයි Luna ගේ duty එක.

Lin - මම ඔයාගේ Luna නෙමෙයි.

Jay - පොල්ලක් දෙන්න Please

Jake - කොහොමද මුන්ට ඒක තේරුම් කරන්නේ.

Minhee- අනේ මෙතන රණ්ඩු වෙන්න එපා.Please. Demons ලා ආවම අපි මෙතනම කපෝති වෙනවනේ

Jiyun- ලිනී ඔයා ඇයි ගැමාව හොයාගෙන ආවේ.එහෙම කරේ නැත්තම් මේ මොනවත් වෙන්නේ නෑනේ🤧

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now