Chapter 04: Everything to Nothing

109 41 30
                                    

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.


බ්‍රහස්පතින්දා:

"හ්යොන්ට අදත් වැදගත් වැඩක් තියෙනවා ටවුමට ගිහින් ඉවර කරගන්න.. ඒ නිසා අදත් අපේ බේකරිය ඔයාලා දෙන්නා රන් කරනවද????"






සිකුරාදා:

"අදත් ඔයාට බේකරි එක තනියෙන් බලාගන්න පුළුවන් නේද යුන්ගියා???"






සෙනසුරාදා:

"මට හදිස්සියේම ටවුන් එකට යන්න වෙලා යුන්... හ්යොන් ඉක්මණට ගිහින් එනකල් බේකරි එක බලාගන්න..."






රිදා:

"යුන්ගියා අදත්??"






දැන් දවස් ගාණක්ම එක දිගට, කිසිම හේතුවක් දෙන්නෙත් නැතුව සොක්ජින් සෝල් ටවුමට උදේ පාන්දරම යන්න එන්න පටන්ගත්තු එක ගැන යුන්ගිගේ හිතේ දැන් ටිකෙන් ටික සැකයක් උපද්දන්න තරමටම එයාට හිසරදයක් වෙන්න පටන්ගෙනයි තිබුණේ. ගෙවුණු දවස් ගාණටම දාඩිය නාගෙන එන සොක්ජින්ගේ විඩාබරව ඇරෙන වැහෙන ඇස් දෙක පවා ඉදිමිලා තිබුණූ විදිහ බලාගෙන යුන්ගි හුඟක් දේවල් කල්පනා කලා.

Into the Magic Shop ‖ OT7 [13]Wo Geschichten leben. Entdecke jetzt