All the People Who Purple Me: Much Love

86 20 11
                                    

💜 මේ කවර් ගිෆ්ට් එක මට ලැබුණේ Hasheeee නංගිගෙන්, මන් හොසොක්ට ලියපු HOPE බුක් එකට. හුඟක් ස්තූතියි, ඔයාගේ වෙලාවෙන් මටත් පොඩි කාලයක් වෙන් කලාට වගේම ඔයාගේ ලස්සන මැසේජ් එකටත්... 

◼◻◼◻◼◻◼◻◼◻◼◻◼◻

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

◼◻◼◻◼◻◼◻◼◻◼◻◼◻

💜 එතකොට මට මේ පහළ තියෙන පින්තූරෙත් එක්ක ලොකු මැසේජ් එකක් එවපු Songul Kim නංගිටත් මම හුඟක් ස්තූතියි කියන්න කැමැතියි. ඔයා කිව්වා වගේ මේකේ යතුර පාට කරේ නැත්තෙ තාම ඔයා ආසම පාට හොයා ගත්තෙ නැති නිසානේ... ඉතින් කවදාමහරි දවසක, ඔයා ආසම වගේම මේකට හරියනම පාට හොයා ගත්තු දවසට මේ යතුර ඒ පාටින් පාට කරලා, ඊට යට තියෙන හිස්තැන උඩ තියෙන ප්‍රශ්නෙට හරියන උත්තරේ හම්බෙන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ඔයාට ප්‍රාර්තනා කරනවා.

 ඉතින් කවදාමහරි දවසක, ඔයා ආසම වගේම මේකට හරියනම පාට හොයා ගත්තු දවසට මේ යතුර ඒ පාටින් පාට කරලා, ඊට යට තියෙන හිස්තැන උඩ තියෙන ප්‍රශ්නෙට හරියන උත්තරේ හම්බෙන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ඔයාට ප්‍රාර්තනා කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

◼◻◼◻◼◻◼◻◼◻◼◻◼◻

💜 මැජික් ශොප් එකට මට මේ කවර් ගිෆ්ට් එක Shazy_Kim නංගි තමයි. හුඟක් ස්තූතියි හැමදාමත් ඔයාගේ කමෙන්ට්ස්වලින් මගේ නොටිෆි පිරෙව්වාට!!!

 හුඟක් ස්තූතියි හැමදාමත් ඔයාගේ කමෙන්ට්ස්වලින් මගේ නොටිෆි පිරෙව්වාට!!!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

◼◻◼◻◼◻◼◻◼◻◼◻◼◻


A/N:  කතාව කියවපු ඔයාලත් කැමැති නම් මට මොනාහරි එවන්න, මම ඒවා කියවන්නත් මඟ බලාගෙන ඉන්නවා. මගේ මේල් එක ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙනවා.....

Into the Magic Shop ‖ OT7 [13]Where stories live. Discover now