CHAPTER 23

697 197 17
                                    

Jin's pov



මන් කෝල් එකක් ගත්තා සේජින් අන්කල්ට.ඒත් එක්කම දොර ඇරන් ඇතුලට ආවේ.....

"හන්සූ."

"ගෙට් වෙල් සූන් ජින් අයියා."

ඒත් එක්කම මන් කෝල් එකේ ඉන්නවා දැකලා හන්සූ ශ්ශ්ශ් කියලා කටට අත තියාගත්තා. ඒක දැකලා මට හිනා ගියා

"හෙලෝ."

එතකොට ම සේජින් අන්කල් මගේ කෝල් එක ආන්ස්වර් කරා.

"අන්කල්. ඩොක්ටර් කියනවා සති 2ක් ඉන්න කියලා. අපිට තව මාස 5ක් තියන එකේ බැරි වෙයිද මට ලෙන්සස් සර්ජරි එකක් කරගන්න."

"ඔයා දැන්වත් ඕකට කැමති උන එක හොදයි ජින්. මන් ඩොක්ටර් කෙනෙජ් බලල කියන්නම්. ඉක්මනට කරමු"

"ඔකේ. තැන්ක්යූ"

"ජින් "

"අන්කල්."

"කොහොමද දැන්? "

"හොදයි."

"ජන්ග්කුක් එක්ක පරිස්සමින්."

"හරි අන්කල්."

මන් සේජින් අන්කල් එක්ක කතා කරලා ඉවර වෙනකන් හන්සූ මන් ලගට වෙලා බලන් හිටියා. ඊට පස්සේ ක්‍රිශන්තිමම් මල් ටිකක් මට දීලා ගෙට් වෙල් සූන් කිව්වා.

"තැන්ක් යූ හන්සූ."

ඒත් එක්කම ජන්ග්කුක් එලියට ආවා වොශ් රූම් එකෙන් ටවල් එකක් ඇදන්. හන්සූ ව දැක්කා විතරයි ආයෙමත් දිව්වා වොශ් රූම් එක ඇතුලට.

හහ් හහ් හහ්.

"හන්සූ අර බෑග් එකෙන් ඇදුම් ටික අරන් දෙන්න අරයට. නැත්තන් ඇතුලට වෙලා ඉදී ඔයා යනකන්ම."

"එපා එපා. බෑග් එකම අරන් දෙන්න. මන් ගන්නම්"

ජන්ග්කුක් වොශ් රූම් එකේ ඉදන් කෑ ගහනකොට හන්සූ ගිහින් බෑග් එකම වොශ් රූම් එක ඉස්සරහින් තියලා දොරට දෙපාරක් තට්ටු කරා. ජන්ග්කුක්ගේ අතක් විතරක් එලියට දාලා බෑග් එක අරගෙන දොර වැහුවා දඩාස් ගාලා.

"කුකී අයියා අඩ අඩ හිටියේ එයා හන්දා අයියට ඔහොම උනා කියලා."

"නෑ නෑ . එයා මොකුත් කරේ නෑ. මන් වැටුනා."

TEARS  |  Jin Centric  |  Completed Onde histórias criam vida. Descubra agora